~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....:shocked:
    දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?

    ඌ ඇවිල්ල රනින් කරන එකෙක් :rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකනේ........වෙඩිම නිසා මොලේ අවුල් වෙලා ඇති නේ.....

    හික්... හික්... වෙඩිම තමයි... ඩ්‍රයිවර් ජොබ් එක තමයි ඉතිං...
    සෑහෙන්න පින් කරගත්ත වැටෙන එවුන්ට අත දේල නැගිට්ටල...

    මම ඔය සිංදුව අහල නෑ නේ....
    පරිසරය හිතාගන්න බෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හික්... හික්... වෙඩිම තමයි... ඩ්‍රයිවර් ජොබ් එක තමයි ඉතිං...
    සෑහෙන්න පින් කරගත්ත වැටෙන එවුන්ට අත දේල නැගිට්ටල...

    මම ඔය සිංදුව අහල නෑ නේ....
    පරිසරය හිතාගන්න බෑ



    ඔන්න අහන්නකො........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....:shocked:
    දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?

    ඊයේ වෙඩිම ගත්තා කියලා ආරංචියි.
    දැන් හනිමුන් එකේද ඉන්නේ?
    නෝනා සනීපෙන් ඉන්නවද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ බන් අර වීඩියෝ එකේ 30 විනාඩියේ ගියේ මුතු කිරිල්ලි සින්දුවනේ
    අරක හොයාගන්න බෑනේ...

    අනේ සොරි සොරි ප්ලේයර් එකේ ටෝටල් ටයිම් එක දාල තියෙන්නේ... එක 00:18:34 බලන්න :sorry::sorry::sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    ඔන්න අහන්නකො........

    ඒ වීඩියෝ එක මරු :love:
    ඒක දක්කම ආපහු සින්දුව අහන්නත් හිතුනා

    අර ගොන් හින්දි කෑලි නැතුව මෙහෙම දාන එක ලස්සනයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වීඩියෝ එක මරු :love:
    ඒක දක්කම ආපහු සින්දුව අහන්නත් හිතුනා

    අර ගොන් හින්දි කෑලි නැතුව මෙහෙම දාන එක ලස්සනයි

    එකනෙ....කො අර කිවිව විදිහට 11 පාරක් ඇහුවාද......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊයේ වෙඩිම ගත්තා කියලා ආරංචියි.
    දැන් හනිමුන් එකේද ඉන්නේ?
    නෝනා සනීපෙන් ඉන්නවද?

    කවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
    මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
    මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...

    මන් කිව්ව මන් කිව්ව..... කෝ කව්රුත් ගණන් ගත්තේ නෑනේ...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හිමිට අර කිව්ව ගාන එවපන් බේරගත්තට :rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව්...කමක් නැ අපෙ සාපේ වත් වදි නේ.........අරයා එයාගෙ වෙඩිමට නෙමෙයි නේ ගියෙ...........:P:P

    ඔව්.. මේ මොහොතේ ඉඳන් ඒ සින්දුවම පිස්සෙක් පිස්සෙක් වගේ අහන්න වෙනවා දැන්...:oo::oo:



    එකනේ මන් කිව්වේ... වෙන වෙඩිමක් කියල......... :P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ සොරි සොරි ප්ලේයර් එකේ ටෝටල් ටයිම් එක දාල තියෙන්නේ... එක 00:18:34 බලන්න :sorry::sorry::sorry::sorry:

    ඇහුවා :love:
    එයා කියපු සිද්දියට වඩා ලොකු තේරුමක් සින්දුවේ තියෙනවා :yes: