කවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...
ආ.. එහෙමද
මේකේ එවුන් කිව්වනේ ඊයේ ඔබතුමා විවාහ වුනා කියලා
මන් හිතුවා ඉතින් මිට පස්සේ අපිට කෝපිත් නැතිවෙයි කියලා

කවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...

ඔව්.. මේ මොහොතේ ඉඳන් ඒ සින්දුවම පිස්සෙක් පිස්සෙක් වගේ අහන්න වෙනවා දැන්...
එකනේ මන් කිව්වේ... වෙන වෙඩිමක් කියල.........![]()

ඇහුවා
එයා කියපු සිද්දියට වඩා ලොකු තේරුමක් සින්දුවේ තියෙනවා![]()

මන් කිව්ව මන් කිව්ව..... කෝ කව්රුත් ගණන් ගත්තේ නෑනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හිමිට අර කිව්ව ගාන එවපන් බේරගත්තට![]()
2 පාරක් ඇහුවා![]()
බලපන්කො මුන් හදන කතාවලින් පෙලෙවහක්වත් කරගන්න බැරිවෙනව....

උඹ බැඳලා නේද.... 

ඔව් ඔව් කොහොමද ඒ සින්දුව යනකොට ෆිලින්ග් එක![]()

මදි මදි හවුලෙ තේ හදන්න කෙනෙක් ඔනි නම් 11 පාරක් එක දිගට අහන්න ඔනි...........
ඔක 111 පාරක් කියලා තිබ්බෙ...අපි ඔයා වෙනුවෙන් අහපු නිසයි ඔයාට 11ක් අහන්න කිවිවෙ........

Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda![]()

කොහොම හරි එයාවත් ගන්න එපැයි මෙ පැත්තට......

Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda![]()

Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda![]()

දැන්ම හවුලෙ තේ හදන්න අවශ්‍ය නැ
අම්මා මට හදලා දෙනවනේ![]()

ක්රාහ් තුහ්......![]()