ආආආආආආආආආආආආආආ උකුල...ලැප්ටොප් එක තියාගන්නෙ ලැප් ලැප්![]()
හෑමුන් ඔක්කොටම පිස්සු තද වෙලා කියවනවා නේද හපොයි
![]()
අයියාගේ වචන ගැලපීමේ හැකියාව මට තිබ්බනම් මන් අර කතාව සුපිරියට ලියනවා![]()
දැන් මෙතන ටිකිරි ලියාලත් හොයන්න වෙනත තව ටිකකින්![]()
ඇයි හදවත කලයක් ද...![]()
උකුල
එහෙනම් මොකද්ද මෙතනට කියන්නෙ...
මෙතන උකුල තමයි, අංශක 180ක පරාසයක් තියනව උකුලට...
මෙ front උකුල, side උකුල තමයි කළයට සෙට් වෙන්නෙ
ඉන වටේ තියන කවාකාර දේහය නේද