ඉබේ හැරිලා මටත් බැලුනා මු පිට්ටක්ද හදන්නේ කියල.....![]()
ප්ලෙන්ටි සෙට් වෙන්නෙ නැ නේද.......
ඉබේ හැරිලා මටත් බැලුනා මු පිට්ටක්ද හදන්නේ කියල.....![]()
මං කිව්වෙ රෑ කෑම
මං සාමාන්යෙන් 7 විතර එක වේලකුයි 11 විතර තව වේලකුයි කනව
තේ වලට මුකුත් නෑ![]()

ප්ලෙන්ටි සෙට් වෙන්නෙ නැ නේද.......

ප්ලේන්ටි බොන්නේ නෑ.... 

හරියන්නෙම නෑ එක මටපිට්ටක් ගහන්න ඔයත්.... ප්ලේන්ටි හරියන්නේ නෑ![]()

මං ප්ලේන්ටි බොන්නෙ නෑ කොහෙ හරි ගියොත් හෝ අසනීපයක් වුණොත් ඇරෙන්න. පිටි තමයි. 
අපෝ....ප්ලේන්ටි බොන්නේ නෑ....
හරියන්නෙම නෑ එක මට
මං ප්ලේන්ටි බොන්නෙ නෑ කොහෙ හරි ගියොත් හෝ අසනීපයක් වුණොත් ඇරෙන්න. පිටි තමයි.
![]()

වෙන කොහෙහරි ප්ලේන්ටි දුන්නොත් නං පොඩ්ඩක් බොනවා ඉතින් අමාරුවෙන් 



ඇත්තටම අහන්නෙ.....මම දවල්ට 3 පහු වෙලා කාලා හවස තේ එක 6 වෙනකම් බොනවා..ඊට පස්සෙ ශෙප් එකෙ රෑට නොකා නිදියනවා...............![]()


මම නං දන්නා කියන තැනකට නවතින්න යනවනං අනිවා පිටි පැකට් ගෙනියනවා....වෙන කොහෙහරි ප්ලේන්ටි දුන්නොත් නං පොඩ්ඩක් බොනවා ඉතින් අමාරුවෙන්
![]()

අපි නං ගමේ![]()

පොස් පීපල්ස් නේ![]()


මං කිවුවෙ ඉතින් එහෙ මෙහෙ ගියා ම ප්ලේන්ටි දුන්නොත් බොනවනෙ. නෑදෑ ගෙවල්වලදිනම් අවුලක් නෑ දන්නවනෙ කට්ටිය![]()


ගමේ ඉඳං කොළඹ අවම ප්ලේන්ටි එපා වෙනවලු![]()

කොයි ගමේද
පොස් වෙච්ච ගොඩේ උං![]()

