එහෙනම් ?
මට හිතන්නෙ ඔතන යශොදරා කියලා තිබ්බට යශොදරා ගැන නෙමෙයි කියන්නෙ....
එහෙනම් ?
මට හිතන්නෙ ඔතන යශොදරා කියලා තිබ්බට යශොදරා ගැන නෙමෙයි කියන්නෙ....

හාපො..........................![]()
එහෙනම් කා ගැනද ?![]()
Man hithuwe thiththai kiyala...Mokatada nikan thiththa ewa bonne samahara ewa ara....
![]()
හාපො.............ඔයා බොනවාද අප්පා........
මිරිස් වැඩි කැම කන්න එපා හොදේ............

අපෝ ඒක නිකන් කිව්වෙ බේබද්දෙක් වගේ නෙහ්..... එහෙම එල්ලිල බොන්නෙ නෑ..![]()
මං කොහොමත් මිරිස් කන්නෙ නා![]()

ජාතක කතා උපමාවට ගත්තාට ඔකේ යශොදරා ගැන නෙමෙයි කියන්නෙ...හොදට බලන්න ඔකෙ පලවෙනි පද 2යි දෙවනි පද දෙකයි ගැලපෙන්නෙ නැ......




එල්ලිලා බොන්න ඔයා වවුලෙක් යැ..........![]()