~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බොන සිද්ධියක් ද මෙතන යන්නෙ? එහෙනම් අපි වගේ පොඩි ළමයින්ට හොඳ නෑ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    29.png


    sarage repshot eka
     
    • Like
    Reactions: EK KILLER

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :oo::oo::oo:
    තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
    පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට

    මේක යශෝදරාට ගැලපෙන්නේ නැද්ද?:oo:

    ගැලපෙන්නෙ කොහොමද...යශොදරා ඇඩුවෙ බුදුහාමුදුරුවො නැවත වැඩියට පස්සෙ නෙ..එතකම් ඇඩුවෙ නැනෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගැලපෙන්නෙ කොහොමද...යශොදරා ඇඩුවෙ බුදුහාමුදුරුවො නැවත වැඩියට පස්සෙ නෙ..එතකම් ඇඩුවෙ නැනෙ...

    හයියෝ අක්කේ ඔයානම්...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ගිහින් එන්නන් කස්ටිය........ ටයිම් ටු ලීව්... භායී.....

    එළ එළ වැඩට ගිහින් සෙට් වෙන්නකො වෙලාවක් ලැබුණොත් :D