ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක්
ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ![]()
ඔයාලගේ ඔෆිස් එකේ ලංකාවේ අය ඉන්නවාද?...
ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක්
ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ![]()
බලමුකෝ.... ලංකාවේ මොකෙක් හරි අපේ ඔෆිස් එකට ආවනම් හරි....
හැමදේ ම හොඳට වෙන්නෙ කියල තමන්ගෙ ජීවිතේට වෙන හැමදේ ම බාරගන්න යන්න එපා. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන තැන කරා අරගෙන යන්න මොන දේ වුණත්.

එළ එළ ජීවිතේ ඔයාගෙ. ඔයානෙ තීරණය කරන්න ඕන. ඒක නිසා ඔයා හිතපු දේ කරන්න![]()

අපායට.......![]()
ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක්
ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ![]()
ඒක මනුස්සයා අනුව තීරණය වෙන දෙයක්
බලමුකෝ.... ලංකාවේ මොකෙක් හරි අපේ ඔෆිස් එකට ආවනම් හරි....

වෙන්න තියෙන්නේ හොද දේවල්![]()
නංගිලා එහෙම ඉන්නවනම් කියන්න NK123 කියලා කෙනෙකුත් ඉන්නවා
සුදු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අද පිපුනා
මගේ හදවත බැඳුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ

පිරිමි යාළුවො උනත් කමක් නැද්ද![]()
ඕන්නැති දේවල් වලට හොට දානව.. අර තඩි හොටකුත් තියෙනවනේ ඉතින් 

එල එල.... එහෙනම් ලංකාවේ අය තමා බාගයක්ම.... අවුලක් වෙන එකක් නෑ..... මම හිතුවා මේ පැත්තටවත් එනවා කියලා....
මම ගැනනම් කාටවත් කියන්න එපා...

මේ ඩොඩෝඕන්නැති දේවල් වලට හොට දානව.. අර තඩි හොටකුත් තියෙනවනේ ඉතින්
![]()
සාරා අක්කා එන්නලු ඉන්නේ. ආවාම සෙට් කරගන්න. සිංහල එපාවෙනකන් කියවයි.![]()