ලංකාවෙ කොහෙද ඔටු කිරි...........ගෙන්නපුවා ගෙන්නපුවා....
මම හිතුවා හම්බන්තොට පැත්තේවත්ද දන්නෑ කියලා....
ලංකාවෙ කොහෙද ඔටු කිරි...........ගෙන්නපුවා ගෙන්නපුවා....
කවුරු කොහොම කිවුවත් එක තමා හොදම විදිහ විදිහට මම නම් දකින්නෙ..මොකද අපි තාම එක ගෙදර නෙමෙයි ඉන්නෙ..කතා බහ කරන්නෙ මැසෙජ් වලින්.කොල් වලින්..එතකොට අනික් කෙනා ඉන්න සිටුවෙශන් එක 100%ක් දන්නෙ නැ...ඉතින් ප්රශ්නේ දුර යන්න තියෙන ඉඩ වැඩි...එතකොට වෙන වෙන ප්රශ්න එන්නෙ.......ඊට ලෙසි එක එතනම තියලා නිහඩව ඉන්න එක......මොකද ටිකක් වෙලා යනකොට එකෙ උනුසුම නිවිලා....ඉතින් එක කතා බහ කරලා විසදගන්න ලෙසි....අපි රංඩු වෙනකොට එක්කෙනෙක් නිහඩ වෙනවාම තමයි....ඊට පැයකට දෙහෙකට පස්සෙ තමා ආයෙ කතා කරන්නෙ..එතකොට පරන දෙ කතා කරන්නෙ නැ..එවෙලෙ කතා බහ කරලා ඊටත් පැය ගානකට පස්සෙ තමා රංඩු උන එක කතා බහ කරන්නෙ......![]()




ඔයා කොහොමද දන්නේ.....![]()

කොනට වෙලා හැංගුනාට පලක් නැ ඩොඩෝ.......මේ සතුට වෙනුවෙන් අපි පාර්ටියක් දානවා..........
ඩොඩෝ bbq එක්ක.........![]()


උඹලට තේරෙන්නෑ බං ඒ වේදනාව...... දවසකට එක පාරක් වත් සිංහලෙන් කතාකරන්න නැතිවෙනකොට..... මමනම් මතක් කරන්න වත් කැමති නෑ.....

ඒවාට මාව අහුවෙන්නේ නෑ
ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක්
ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ![]()



මම ටික කාලයක් ජිවත් වෙලා තියෙ......ආයෙ හෙට අනිද්දා දිහාට යන්නත් එපැයි.......![]()


ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක්
ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ![]()

ඔයාවත් පිටුවහල් කලාද? කොහෙටද?![]()

උබට සිංහල කතාකරන්න ලගදීම පොටක් පෑදෙයි
විශ්වාසය අත්හරින්න එපා![]()
කවුරුත් මාව පිටුවහල් කලෙ නැ...මම ම කැමැත්තෙන් පිටුවහල් වෙනවා.......![]()
මං හිතන්නෙ නෑ ඒකට කෙල්ලෙක් ඉන්න එක හෝ නැති එක බලපානව කියල. ඉන්න වෙලාවට එයාලට වෙන ම සතුටක් හා වෙන ම දුකක් තියෙන්නෙ. නැති වෙලාවට වෙන ම දුකක් හා වෙන ම සතුටක් තියෙන්නෙ. ඒ දෙක අවස්ථා දෙකක්. සමාන වෙන්නෙ නෑ.

