~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/23

    අද ලෝක මවුල දිනයයි.
    ලෝක ප්‍රසිද්ධ ගායිකා ඇඩෙල්ගේ "hello" ගීතය එලි දැක්වුයේ අද වැනි දිනකයි. (මෙය පළමු සතිය තුල මිලියනයකට අධික බාගත කිරීම් සිදුවූ ප්‍රථම ගීතයයි.)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පස්වන එක්දින තරගය
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අති සාර්තක 4 වෙනි දවස :rolleyes::rolleyes:

    නුරාවී දෑස ගස්සා..........
    හීනාවී හීනාවී වැස්සා...........
    මලුත් බලුවාද මංදා.................
    ඉබේ හැරිලා......

    මටත් බැලුනා ද මංදා......................
    ඉබේ හැරිලා.........

    ;);)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නුරාවී දෑස ගස්සා..........
    හීනාවී හීනාවී වැස්සා...........
    මලුත් බලුවාද මංදා.................
    ඉබේ හැරිලා......

    මටත් බැලුනා ද මංදා......................
    ඉබේ හැරිලා.........

    ;);)

    ගොන් සින්දුව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    77.gif


    මටත් බැලුනා ද මංදා..........♪ ♪ ♫
    ඉබේ හැරිලා......♫ ♪