~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    cXeVfsR.png

    ඇයි දෙයියෝ මූණ පුලුටු කරගෙන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බැරි.............එයාලට අපිව එපා නිසා නෙ යන්නෙ.....ඉතින් ඇයි අපි එයාලව තවත් අල්ලගෙන ඉන්න ඔනි......

    ඒක හරි. ඒත් එයාලා අපිව අතහැරපු පලියට අපිට එයාලව අතහරින්න පුලුවන්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඔකෙ ඔය පද ටික මට තෙරෙන්නෙ ම නැ මල්ලියා.....
    මට හිතාගන්නම බැ.....

    ටිකක් සංකීර්ණයි
    වචනෙන් වචනේ ගලපලා තේරුම් ගන්න ඕනේ
    මාත් තවම උත්සහ කලේ නැ:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ATJ8IVG.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫

    :baffled::oo::baffled::baffled:හපොයි මේ අර ලංඩන් කෑල්ල නේද..........
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාගෙ වයිපරේට අල්ලලා දෙන්න ඔනි එහෙනම් ඔයාව :P

    කලින්ම වයිපරයක් අල්ලගන්න ඕන...
    ඒට පස්සෙ වයිපරෙට අල්ලල දෙන්න ඕන...
    උස්සගෙන ඉන්න කියල.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක තනිකර බොරු කථාවක්නෙ. තමන්ගෙනෙ හිත. තමන් ම හිතින් ඒ අයව එළවල ඒ අය ගියා ම නවත්තන්නෙ නෑ කියල වැඩක් තියෙනවයෙ :rofl:

    නෑ ඒක නෙමේ මන් ඇහුවේ
    වෙන කෙනෙක් තමන්ව අතින් අතහ්රලා ගිය පලියට තමන්ට එයාව හිතින් අතහරින්න පුලුවන්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ATJ8IVG.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫

    සින්දුවට වල් අදහසක් ගේන්නද කල්පනාව :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ඒක නෙමේ මන් ඇහුවේ
    වෙන කෙනෙක් තමන්ව අතින් අතහ්රලා ගිය පලියට තමන්ට එයාව හිතින් අතහරින්න පුලුවන්ද

    මං කිවුව එක අදාලයි ඔයාගෙ ප්‍රශ්නයට.

    අතහැරල ගියත් නොගියත්. තමන් එක්ක හිටියත්. තමන් එකක් ම ජීවත් වුණත්. හිතින් අතහරින අය ඕනතරම් ඉන්නෙ. ඒ අතහරින්නෙ ඒ අයව තමන්ට වැඩක් නෑ කියල හිතන නිසානෙ. තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්. :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සින්දුවට වල් අදහසක් ගේන්නද කල්පනාව :P

    වල් විදියට බැලුවොත් මල්ලි... මල් වල වුනත් වල්කම් දකින්න පුළුවන්...
    බලන්න ඒ කෙල්ල දෑස ගස්සන අපූරුව...