~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙයිහාන්දුරුවනේ... මේ තියෙන්නෙ යස අපූරුවට....
    "තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්, කතානොකලත් නොදැක්කත්"


    තමන්ට ඕන නිසානෙ අත නොහරින්නෙ. ඕන නැත්තම් අතහැරිලනෙ සිතින්. :D

    තමන්ට ඕන උනත් නැතත් කාවහරි හිතින් අල්ලන් ඉදලා වැඩක් තියෙනවද? එයාගේ හිතේ තමන් නැත්තන්.......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙ අදහස මේකයි.....ඔකෙ අපි දකින්නෙ කෙල්ලෙක් ගෙ විලාපයක් වගෙ..එ කියන්නෙ තරුවයි දුක් විදින්නෙ කියලා..

    නැ

    ඔකෙ දුක විදින්නෙ හද...හුගක් විට මෙහෙම වෙන්න පුලුවන් ජිවිතෙට එන බලපෑම් නිසා දෙන්නෙක් ට වෙන් වෙන්න වෙනවා...කෙල්ල කැමැත්තෙන් අයින් වෙලා යනවා..කොල්ලට ඔනි එයාව නවත්වගන්න..එත් එයාට හැකියාවක් නැ...හුගක් විට මේ වලාකුලු වෙන්නෙ එයාගෙ පවුලෙ කට්ටිය..

    හ්ම්... ඒ වගේ තමා.... නේද...
    මොලෙ නිකන් මුර්දජ නයන්න වගේ වුනා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පීනට් බටර් ගාපු පාන් ඔනි හැමදාම තේ වෙලාවට....:P

    අයියෝ ඕක මොකක්ද දෙන්නම්කෝ පීනට් බටර් ෆැක්ටරියක්ම:D
    අතින් අතහැර ගිය කෙනෙක් හිතින් අත්හරින්නේ කොහොමද කියලා
    මෙතන කියන්න බැරිනම් PM එකකින් හරි උදව්වක් කරන්න :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ ඕක මොකක්ද දෙන්නම්කෝ පීනට් බටර් ෆැක්ටරියක්ම:D
    අතින් අතහැර ගිය කෙනෙක් හිතින් අත්හරින්නේ කොහොමද කියලා
    මෙතන කියන්න බැරිනම් PM එකකින් හරි උදව්වක් කරන්න :sorry:

    ඊයෙ සීන් එක කිවිවොත් කියනවා......:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම තමයි කියන්නෙ.... බම්බුව තමයි....
    යනකොට යන්නෙ... රොකට් වේගෙන්....
    ඒට පස්සෙ... කරනීය මෙත්ත කුසලේන....

    සිරාවට :lol:
    ඉන්නෙනම් පන දෙන්න වගේ. යන්නේ..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයෙ සීන් එක කිවිවොත් කියනවා......:P

    උදව් කරන්න බැරිනම් කෙලින්ම කිව්වනම් ඉවරනේ
    වෙන මගුල අහන්නේ නැතිව :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එදා වෙඩිමට ගිහින් එනකොට බැදලා නෙ..මොකද වෙඩිමට යන්නෙ තනිකඩ උනාට වෙඩිමෙන් පස්සෙ බැදලා නේ.......:P

    ඒ ඉතිං මනමාලයනේ... මම කවුද...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... ඒ වගේ තමා.... නේද...
    මොලෙ නිකන් මුර්දජ නයන්න වගේ වුනා...

    බලන්න සදටයි දරා ගන්න බැරි තරුව යන එක..නැතුව තරුවට නෙමෙයි..ඔතන අසරන සද......තරුව නෙමෙයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදව් කරන්න බැරිනම් කෙලින්ම කිව්වනම් ඉවරනේ
    වෙන මගුල අහන්නේ නැතිව :rolleyes:

    ඔයා නම් මරු මල්ලියා.......ඔයා මට කෙනෙක් ව මතක් කරනවා..එකයි ඔච්චරටම කෙන්ති ගස්සන්න හිතෙන්නෙ ඔයාව...........:P
    Pm එකක් දාන්නම් කො........:yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා නම් මරු මල්ලියා.......ඔයා මට කෙනෙක් ව මතක් කරනවා..එකයි ඔච්චරටම කෙන්ති ගස්සන්න හිතෙන්නෙ ඔයාව...........:P
    Pm එකක් දාන්නම් කො........:yes::yes:

    ඒ කවුද:confused:?
    කලින් හිටපු bf කෙනෙක් නම් ඕන් කියන්න එපා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Hi mama mage parana account ekata yanawa.
    Apahu log wennehe prens.

    hodin inna kattiyama daga karannathuwa. tata bye

    එල එල මචං
    පරණ අකවුන්ට් එකෙන් මේ පැත්තට එන්න අන්නාසි ගෙඩියකුත් අරන් :D