දෙයිහාන්දුරුවනේ... මේ තියෙන්නෙ යස අපූරුවට....
"තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්, කතානොකලත් නොදැක්කත්"
තමන්ට ඕන නිසානෙ අත නොහරින්නෙ. ඕන නැත්තම් අතහැරිලනෙ සිතින්.![]()
තමන්ට ඕන උනත් නැතත් කාවහරි හිතින් අල්ලන් ඉදලා වැඩක් තියෙනවද? එයාගේ හිතේ තමන් නැත්තන්.......

.......



?