~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    දුක්වෙන්න එපා මචන් උන් එනව හිටි ගමන් :D

    giphy-downsized.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    a moko bn ehema kiyanne :confused:

    මෙච්චර කාලෙකට පළවෙනි පාරට දැක්කේ type කරනව chat එකේ.. (වෙනද multimedia වලින් විතරක් reply කරන නිසා) :shocked:;);)
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ අලෝ good morning....... :D:D

    Gooooooooooooooood morning........අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු හොදෙ.......ඊයෙ තව කෙනෙක් ගාවට ගියා...එයා කිවිවාලු එච්චර බයානක තත්වයක් නැ.තාම මූලික අවදියෙ ඉන්නෙ..බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන් කියලා.........අම්මො...............කියන්න වචන නැ හලූ..........................................❤️❤️❤️❤️❤️❤️
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    MI:Fallout film එක බැලුව. ඒකෙ Tom Cruze පිස්සෙක් වගේ දුවනව දැකල දුවන්න ආසාවක් ආවා..... :D:D

    ඒකා සෑහෙන්න දුවනව කියන්නේ ඇත්තටම film වලට ලොල්... දවසට 50 පාරක් විතර දුවනවලු :lol::lol:

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Gooooooooooooooood morning........අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු හොදෙ.......ඊයෙ තව කෙනෙක් ගාවට ගියා...එයා කිවිවාලු එච්චර බයානක තත්වයක් නැ.තාම මූලික අවදියෙ ඉන්නෙ..බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන් කියලා.........අම්මො...............කියන්න වචන නැ හලූ..........................................❤️❤️❤️❤️❤️❤️

    නියමයි........ ❤️❤️❤️❤️❤️❤️

    මන්නන් හිතන්නේ එයාට කිසිම අවුලක් නැතුව ඇති..... ඔය බෙහෙත් උතන් හොඳටම හොයල බලල විතරක් ගන්න කියන්න... :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා ඔයාව පුච්චන්න හැදුවේ....

    හුරේ... මම කේලම කිව්වා...

    කේලම් මකරා..:oo:එක තමා ඔයාව රට පටවලා තියෙන්නෙ :Pකමක් නැ ඔයා ලව්වානෙ එයාව රොස්ට් කරවන්නෙ......:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නියමයි........ ❤️❤️❤️❤️❤️❤️

    මන්නන් හිතන්නේ එයාට කිසිම අවුලක් නැතුව ඇති..... ඔය බෙහෙත් උතන් හොඳටම හොයල බලල විතරක් ගන්න කියන්න... :)

    ඔව් නේ..එයා ස්කැන් එකක් දිලා..එකත් බලලාම බෙහෙත් දෙන්නම් කියලා.......:D