උඹට කතා කරන්න පුලුවන්ද.
මන් මීට කලින් දැකල නෑ කතාකරනව![]()

a moko bn ehema kiyanne![]()



බිස්කට්.........................................


උඹට කතා කරන්න පුලුවන්ද.
මන් මීට කලින් දැකල නෑ කතාකරනව![]()

omg i can speak its a miracle 

ආ අලෝ good morning.......![]()
Gooooooooooooooood morning........අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු හොදෙ.......ඊයෙ තව කෙනෙක් ගාවට ගියා...එයා කිවිවාලු එච්චර බයානක තත්වයක් නැ.තාම මූලික අවදියෙ ඉන්නෙ..බෙහෙත් වලින් සනීප කරන්න පුලුවන් කියලා.........අම්මො...............කියන්න වචන නැ හලූ..........................................![]()
kauda biscuit?
kauda akka?
mokakda seen eka?
:
:
![]()
සරා ඔයාව පුච්චන්න හැදුවේ....
හුරේ... මම කේලම කිව්වා...
එක තමා ඔයාව රට පටවලා තියෙන්නෙ
කමක් නැ ඔයා ලව්වානෙ එයාව රොස්ට් කරවන්නෙ......
උන් මෙහෙට එන්නෙත් නැතිවෙයි මේ වගේ කෙල්ලෝ ඉන්නවා කියලා දන්නවනම්

අද දවසට අහපු හොදම නිවුස් එක
දාමු දාමු පාටියක්
අම්මටසිරි.....දැන් එහෙනම් අවුලක් නෑනේ. හිතේ බයෙන් නිදහස්නේ .
නියමයි........
මන්නන් හිතන්නේ එයාට කිසිම අවුලක් නැතුව ඇති..... ඔය බෙහෙත් උතන් හොඳටම හොයල බලල විතරක් ගන්න කියන්න...![]()
