එකනේ මාත් මේ බැලුවේ... මොන වචන කියවෙයිද කියල..... දැන් පෙන්නේ නෑ... ලැජ්ජාවේ බෑ මන් දාපු වචන ටිකයි ඔයා දාපු එකයි බැලුවම..![]()




එකනේ මාත් මේ බැලුවේ... මොන වචන කියවෙයිද කියල..... දැන් පෙන්නේ නෑ... ලැජ්ජාවේ බෑ මන් දාපු වචන ටිකයි ඔයා දාපු එකයි බැලුවම..![]()




මන් හිතුව අර පරණ දේවාලේ තියෙන කාලේ මල් මල් ගවුම ඇඳගෙන අයිස් පලන් පෙට්ටියේ බැහැල රැයක් දවාලක් නැතුව කනකොට..![]()
දකින පේන අහන දන්න හැමදෙම ඇත්ත නෙමෙයි....එවා ඊට වෙනස්.......

ඉවර උනා........![]()





අම්මෝ...................අන්න එකනෙ..........දකින පේන අහන දන්න හැමදෙම ඇත්ත නෙමෙයි....එවා ඊට වෙනස්.......
![]()






ඔය දැක්ක නං මාසයක් හීන වෙයි වචන දැකල 


මේකට මොනවත් කියනවද නැද්ද බැලුවේ............අම්මෝ...................



සර්වර් එකට ආපු හින්දි ගර්ල් කෙනෙක් මතක් උනා..... අපේ උන් පිස්සෝ වගේ හින්දි ටයිප් කරා ගුගල් ට්රාන්ස්ලේට් එකේ ගහන්ඔය දැක්ක නං මාසයක් හීන වෙයි වචන දැකල
![]()




ඔයා වැඩිහිටියා. මං පොඩිහිටියා. හරිම සරලයි![]()


කෙල්ලට ඉංග්රිසි බැරිද


