~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මන් හිතුව අර පරණ දේවාලේ තියෙන කාලේ මල් මල් ගවුම ඇඳගෙන අයිස් පලන් පෙට්ටියේ බැහැල රැයක් දවාලක් නැතුව කනකොට.. :oo::oo::oo::oo:

අන්න එකනෙ..........:cool:දකින පේන අහන දන්න හැමදෙම ඇත්ත නෙමෙයි....එවා ඊට වෙනස්.......:yes::yes:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න එකනෙ..........:cool:දකින පේන අහන දන්න හැමදෙම ඇත්ත නෙමෙයි....එවා ඊට වෙනස්.......:yes::yes:

    ඔව් ඔව් පිටින් දකින දේ වෙනස් ඇතුලෙන් ඊට වැඩ වෙනස් :oo::oo::oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    සර්වර් එකට ආපු හින්දි ගර්ල් කෙනෙක් මතක් උනා..... අපේ උන් පිස්සෝ වගේ හින්දි ටයිප් කරා ගුගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහන් :rofl::rofl::rofl: ඔය දැක්ක නං මාසයක් හීන වෙයි වචන දැකල :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සර්වර් එකට ආපු හින්දි ගර්ල් කෙනෙක් මතක් උනා..... අපේ උන් පිස්සෝ වගේ හින්දි ටයිප් කරා ගුගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහන් :rofl::rofl::rofl: ඔය දැක්ක නං මාසයක් හීන වෙයි වචන දැකල :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා වැඩිහිටියා. මං පොඩිහිටියා. හරිම සරලයි :P

    මගේ වයසේ ළමයි ඉන්න ඕන ඔබතුමාට ගරුසරු ඇතිව කතාකරන්න එපැයි :P:P