~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බය නැතිවෙලා පුරුද්දක් කරගන්නවා :yes:

    :P තාම ඔයාට 12. ඕව කියල තේරුම් කරන්න පුළුවන් වයසක් නෙමෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P තාම ඔයාට 12. ඕව කියල තේරුම් කරන්න පුළුවන් වයසක් නෙමෙයි

    එහෙනම් තව ටිකක් ලොකු උනාම තේරුම් කරලා දෙන්න ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අපිට හායි කියන්න බැරිද:rolleyes:?

    ඉස්සර ඉදල ම අක්කල පස්සෙ යන පුරුද්දනෙ. අර ඔයා කිවුව පුරුද්ද :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් තව ටිකක් ලොකු උනාම තේරුම් කරලා දෙන්න ;)

    මෙහෙමයි ඔයාගෙ මතය තියෙනවනෙ. ඔයා ඒ මතයෙ තියෙන කොටුව ඇතුළෙ ඉන්නෙ. වෙන මත පිළිගන්න එච්චර කැමති නෑ නේද? :D