~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එවත් ඔනි මල්ලියා ජිවත් වෙන්න.......පර්ෆෙක්ට් මිනිස්සු නැ ලොකෙ...එහෙම අයගෙ ජිවත හරි ඩල්......

    අපෝ පර්ෆෙක්ට් මිනිස්සු එක්ක ජීවත් වෙන්න බෑ... :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එවත් ඔනි මල්ලියා ජිවත් වෙන්න.......පර්ෆෙක්ට් මිනිස්සු නැ ලොකෙ...එහෙම අයගෙ ජිවත හරි ඩල්......

    මන් දැක්කේ "වල්" වගේ :lol:

    අනිවා හැමෝගෙම හොද නරක පුරුදු තියෙනවා :yes:
    මන් ඒක නරකයි කිව්වේ නෑනේ.
    නැත්තන් වල් තමයි. නෑ නෑ ඩල්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි වැස්සට තෙමෙමු? :love::cool:

    හා..................මම නම් අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉදලා පනිනවා එලියට:cool:

    අම්මට හුඩු මුන් දෙන්නගේ ලව් එක
    පොඩ්ඩක් ඉන්න මන් ඇවිල්ලා අකුල් හෙලනකන්