කැතයි කියලා නෙමේ මොට්ට පාටයි කියල කිව්වේ
ලස්සන උනාට හැමෝටම smart look එක නෑ
දවල් හීන
නැගිට්ටම හරියයි![]()

උන්මාද නිල් තාරුකා........

මැණිකේ ඔබේ සිනාවේ...
දිය වැල් ගලා ගියාවේ![]()
කොපුලේ පුරා සිතුසේ සරා...................

පර්ෆෙක්ට් කියලා හිතන මිනිස්සුන්ට කවදාවත් දෙයක් තේරුම් කරලා දෙන්න බෑනේ
එහෙම අයනන් පිළිගන්නේ නෑ තමා... 
මෙහෙමයි මේක මගෙ මතේ හරිද.........ඉදලා හිටලා වත් පිස්සුවක් නටන්නෙ නැති මිනිස්සුන්ගෙ ජිවිත මට හරි අපහසුවක්.....හැමදෙම ගානට මිම්මට කරන අය..මේ මේ කාලෙදි මේ මේ දෙවල් කරන්න ඔනි...කියලා හිතලා වැඩ කරන එක එහෙම මට හරි අවුල්.............එයාල හැමවෙලෙම අනික් අය පාලනය කරන්න හදනවා......
ඒක තමා මගෙත් idea එක... අන්තිම වාක්‍යය තමයි එහෙම අයගේ ලොකුම ප්‍රශ්නෙ මන් හිතන්නේ... ඒත් පිස්සු නටන අයට වැඩිය perfect අය හරියට ජීවත් වෙන්න උත්සහ කරනව කියල හිතෙන්නෙ නැද්ද?
මොකද අප්පා මෙතන වෙන්නේ...
ඔලුව අඥකොරොස් වෙලා වගේ....
මොකද අප්පා මෙතන වෙන්නේ...
ඔලුව අඥකොරොස් වෙලා වගේ....
ඇත්තඑහෙම අයනන් පිළිගන්නේ නෑ තමා...
![]()
ඒක තමා මගෙත් idea එක... අන්තිම වාක්‍යය තමයි එහෙම අයගේ ලොකුම ප්‍රශ්නෙ මන් හිතන්නේ... ඒත් පිස්සු නටන අයට වැඩිය perfect අය හරියට ජීවත් වෙන්න උත්සහ කරනව කියල හිතෙන්නෙ නැද්ද?