~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං මටම පොට්ටය කියාගන්න උඹ හිතුවද මාත් උඹ වගේ මැන්ටලයක් කියල :rofl:

    අන්න අරහෙට ගිහින් මට තේකක් අරං වරෙන් වහල :cool::rofl:

    නෙතූෂි අක්කි කියන ඒවා වෙන්න ඇති :rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හා අපි එහෙමයි කියල සොමියට වගේ හිතමුකො :rolleyes:

    හොඳම සීන් එක උඹලගෙ අක්කිට "වහල" සේවය වෙන එක :rofl:

    අපේ අක්කිට ලු අක්කිලා තියා කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක්වත් හොයාගන්න නෑ :rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ අක්කිට ලු අක්කිලා තියා කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක්වත් හොයාගන්න නෑ :rofl::rofl:


    පව් අනේ :(

    hair plantingවත් කරල කොන්ඩෙ ටිකක් වවාගනිං තට්ටයොන්ට කෙල්ලො කැමති නෑ :rofl: