


මං මටම පොට්ටය කියාගන්න උඹ හිතුවද මාත් උඹ වගේ මැන්ටලයක් කියල
අන්න අරහෙට ගිහින් මට තේකක් අරං වරෙන් වහල![]()



මගේ වලහෙක් තමයි උඹ![]()
වලහ කිව්වේ.....පියනකින් වලහ වගේ
![]()
ඇත්ත...මමත් පිලිගන්නව ඒක

Location: නෙතූෂි අක්කි ගාව වහල් සේවය වෙන්නැති...![]()


නෙතූෂි අක්කි කියන ඒවා වෙන්න ඇති![]()

හා අපි එහෙමයි කියල සොමියට වගේ හිතමුකො
හොඳම සීන් එක උඹලගෙ අක්කිට "වහල" සේවය වෙන එක![]()


අපේ අක්කිට ලු අක්කිලා තියා කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක්වත් හොයාගන්න නෑ![]()


කඳුළු පිහිදාගන්න ලේන්සුවක් දෙන්නද![]()


පව් අනේ
hair plantingවත් කරල කොන්ඩෙ ටිකක් වවාගනිං තට්ටයොන්ට කෙල්ලො කැමති නෑ![]()



හා හා දීපන්කො... ස්වාමියාට සේවය කිරීම වහලගේ වගකිමනේ.. ගෙනෙන් ලේන්සුවක්![]()

දන්නෝ දනිති තට්ටයෝ ගැන![]()

