ස්තුතියි දැනුවත් උනා............



maruwata thiyeiකි බෝඩ් සෙට් එකක් ගෙන්නන වෙනවා වෙනමම...
එක නෙමෙයි... ඔන්න කම්පියුටර් ලැබ් එකකට ගිහින් හැම කම්පියුටර් එකෙන්ම එකම අකවුන්ට් එකෙන් log වෙලා ත්රෙඩ් වලට පොස්ට් දාගෙන දාගෙන ගිය නං දවසෙන් වගේ 100K වගේ පොස්ට් ගහන්න පුළුවන්නේ![]()
ඇයි ඔයා AI යූස් කරල පෝස්ට් දාන්න හදනව ද? දැන් අන්න Perfume හදන්නත් AI යූස් කරන්න හදන්නෙ.
ඇයි ඔයා AI යූස් කරල පෝස්ට් දාන්න හදනව ද? දැන් අන්න Perfume හදන්නත් AI යූස් කරන්න හදන්නෙ.



AI ම වෙන්න ඕන නෑනේ.. එහෙම කරන්න පුළුවන්නේ![]()

ඔබට මා.....
ආදරය කල බවමෙතරම්....
මා දමා.. ඔබ
දුරු රට යනතුරු නොදනිම්...






බැහැ. තප්පර 15 ලිමිට් එකක් තියෙනවනෙ. අනිත් එක මිෂින් ගොඩකින් කවුද පෝස්ට් දාන්නෙ?![]()

