~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maruwata thiyei :rofl::rofl::rofl: කි බෝඩ් සෙට් එකක් ගෙන්නන වෙනවා වෙනමම...

    එක නෙමෙයි... ඔන්න කම්පියුටර් ලැබ් එකකට ගිහින් හැම කම්පියුටර් එකෙන්ම එකම අකවුන්ට් එකෙන් log වෙලා ත්‍රෙඩ් වලට පොස්ට් දාගෙන දාගෙන ගිය නං දවසෙන් වගේ 100K වගේ පොස්ට් ගහන්න පුළුවන්නේ :eek::eek::eek:

    :rolleyes: ඇයි ඔයා AI යූස් කරල පෝස්ට් දාන්න හදනව ද? දැන් අන්න Perfume හදන්නත් AI යූස් කරන්න හදන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ;)
    Mokada wenne.

    Dilrashan lassana image ekak hadala dunna.

    579V0yT.png

    පට්ට :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :rolleyes: ඇයි ඔයා AI යූස් කරල පෝස්ට් දාන්න හදනව ද? දැන් අන්න Perfume හදන්නත් AI යූස් කරන්න හදන්නෙ.

    AI ම වෙන්න ඕන නෑනේ.. එහෙම කරන්න පුළුවන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    AI ම වෙන්න ඕන නෑනේ.. එහෙම කරන්න පුළුවන්නේ :rolleyes::rolleyes::rolleyes:

    බැහැ. තප්පර 15 ලිමිට් එකක් තියෙනවනෙ. අනිත් එක මිෂින් ගොඩකින් කවුද පෝස්ට් දාන්නෙ? :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බැහැ. තප්පර 15 ලිමිට් එකක් තියෙනවනෙ. අනිත් එක මිෂින් ගොඩකින් කවුද පෝස්ට් දාන්නෙ? :rolleyes:

    ගොඩක් කට්ටිය එකතු වෙලා bump විතරක් දානවා :rofl::rofl: