~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයා මොන්ටිසෝරියේ ත් හිටියා වගෙ මතකයි......ඉන්ටර්වල් එකට එයා ඉක්මනට දුවල ගිහින් ඔංචිල්ලාවක් අල්ලගන්නවා අපි දෙන්නාට:love::P

    :lol::lol::lol: :love::love: අපි හතර වටේ දුවපු එක තමයි කරේ කලුල් තුවාල කරගෙන... මිශ්‍ර පාසල් නෙමෙයි :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::yes::yes: ඔව් නෙහ්... පුංචි බබලනේ ඉතින් :love::love::rolleyes::rolleyes:

    පුංචි බබාල වෙන්නෙ කොහෙ ද A/L කරන කෙල්ලො :rolleyes:

    පොඩි කාලෙනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ කට්ටිය එක්ක වලි දාගන්නවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1 වසරෙදි හිටියා ජනිත් කියල කොල්ලෙක්...අපි දෙන්නා වාඩි වෙන්නම එක ලග..අන්තිමට ටිච කන්ඩායම් දෙකකට දැම්මා අපිව.අපි අත අල්ලගන්න පුලුවන් විදිහට කන්ඩායම් දෙකෙ පුටු තොරගෙන වාඩි උනා.....:cool::cool::cool:

    මටනම් 1 වසරේදී කෙල්ලෝ පෙන්නන බෑ
    පොඩ්ඩක් කොන්ඩේ ඇද්ද ගමන් බොරුවට අඩාගෙන යනවා ටීචර්ට කියන්න :angry:

    මොන්ටිසොරියේදී කෙල්ලෙක් මන් එයාගේ කෑම හොරෙන් කෑවා කියලා බොරුවට ගිහින් රිචර්ට කිව්වා. එදා නිකන් ගුටිත් කෑවා :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එහෙම වෙන්න පුළුවන්. අපිට දැනෙන දේ

    අවුරුදු 20 දී හම්බ වෙන්න කලින් ඉදන් මට ඒ හැගීම තිබුනා පොඩි කාලේ ඉදන්ම
    හැබැයි කාලය ගෙවිලා යද්දී ටිකෙන් ටික අඩුවුනා
    එයාගෙ උපන්දිනයකට විශ් කළා
    සමහර වෙලාවට ස්කයිප් එකේ කතා කළා(ලව් සින් නෙමේ නිකන් විස්තර)
    FB එකේ දකිනවා නිතර

    ඇත්තටම අවු 20 දී ආපහු හම්බුනාම ඒ හැගීම තිබුනේ නැ ලොකුවට

    20 හම්බුනා ම ඔයා වෙන කෙනෙකුට කැමැත්තෙන් ද හිටියෙ?

    දැන් 26 නැවත කැමැත්තක් අතිවෙලා ද?

    එයාට වෙන කවුරුවත් නැත්තම් ඉතින් කැමැත්තක් ඇති කරගත්ත කියල ගැටලුවක් නැහැනෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් 1 වසරේදී කෙල්ලෝ පෙන්නන බෑ
    පොඩ්ඩක් කොන්ඩේ ඇද්ද ගමන් බොරුවට අඩාගෙන යනවා ටීචර්ට කියන්න :angry:

    මොන්ටිසොරියේදී කෙල්ලෙක් මන් එයාගේ කෑම හොරෙන් කෑවා කියලා බොරුවට ගිහින් රිචර්ට කිව්වා. එදා නිකන් ගුටිත් කෑවා :sorry:

    බොරුවට වෙන්නෙ කොහොම ද කොණ්ඩෙන් ඇද්දම රිදෙනවනෙ එයාලට.

    අපිනම් බොරුවට කොණ්ඩෙන් අදින්නෙ නෑ කෙලින් ම කොණ්ඩෙන් ඇදල දෙන්නෙ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol: :love::love: අපි හතර වටේ දුවපු එක තමයි කරේ කලුල් තුවාල කරගෙන... මිශ්‍ර පාසල් නෙමෙයි :sorry::sorry:

    මට ස්කොලයක් හම්බුනෙ නැ..එ දවස් වල අපි කුලියට හිටියෙ....ඉතින් ලගම තිබ්බ ඉස්කොලේ බාරගන්න කැමති උනා.එකට මාස 3ක් වගෙ ගියා....:sorry:ඊට පස්සෙ ඉතින් දිගටම බාලිකා තමා......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පුංචි බබාල වෙන්නෙ කොහෙ ද A/L කරන කෙල්ලො :rolleyes:

    පොඩි කාලෙනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ කට්ටිය එක්ක වලි දාගන්නවනෙ.

    ආආඅ එලේවල් ද :baffled::baffled::baffled: ඒ කාලේ වලි නෑ ලොකු සීන් එකේ හිටියේ.. :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආආඅ එලේවල් ද :baffled::baffled::baffled: ඒ කාලේ වලි නෑ ලොකු සීන් එකේ හිටියේ.. :rofl::rofl:

    A/L කාලෙ වලි දාගන්න මං ස්කෝලෙ ගියෙ නැහැනෙ :rofl::rofl: 9 වසරෙදිනම් වලි දාගත්ත. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    20 හම්බුනා ම ඔයා වෙන කෙනෙකුට කැමැත්තෙන් ද හිටියෙ?
    දැන් 26 නැවත කැමැත්තක් අතිවෙලා ද?
    එයාට වෙන කවුරුවත් නැත්තම් ඉතින් කැමැත්තක් ඇති කරගත්ත කියල ගැටලුවක් නැහැනෙ :D

    නෑ දැන් එහෙම දෙයක් නෑ
    Niceguy අර සින්දු කෑල්ල දාල තිබුන නිසා
    මේ අතීත මතකය සිහිපත් කලේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ දැන් එහෙම දෙයක් නෑ
    Niceguy අර සින්දු කෑල්ල දාල තිබුන නිසා
    මේ අතීත මතකය සිහිපත් කලේ :D

    :P:P ඇයි දැන් එයා එක්ක Skype කතා කරන්නෙ නෑ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P:P ඇයි දැන් එයා එක්ක Skype කතා කරන්නෙ නෑ?

    දැන්නම් කතාකරනවා අඩුයි.
    කලාතුරකින් තමයි කතකරන්න සෙට්වෙන්නේ

    ලංකාවට ආවමනම් හම්බවෙනවා
    family friends
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සමුගන්නේ..... නෑ................වෙන්වන්නේ... නෑ...........
    කෙදිනක හෝ.......... ඔබගේ සිතුම් පැතුමන්... ඉටුවේවී..........//