~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

අවුරුදු ගාන අදාල වෙන්නෙ නෑ. නහින්න වගේ එනවනම් එතකොට නහින දෙහින කාලෙ කියන්නෙ :rofl:

එහෙම බෑ දන්නැත්තන් දන්නෑ කියන්න...
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි නැත්තෙ? අද උදේ වරුවෙ ම මං හිටියෙ නැහැනෙ. ඊයෙ රෑත් හිටියෙ නැහැනෙ :P ඉතින් ඔයා ඒ වෙලේ හිටියෙ.

    අදනම් මාත් ටිකක් දවල් වුනා :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බෑ දන්නැත්තන් දන්නෑ කියන්න...

    දන්නෙ නැහැනෙ සීයෙ. හරිනම් ඔයාල එපායෙ කියන්න :P

    දැන් ඔයා ගැහැණු ළමයි නිසා නහින්න හදනවනෙ. ඉතින් නහින දෙහින කාලය ඒකත් :rofl: කොයි වෙලේ ගැහැණු ළමයෙක්ගෙන් කාල චුත වෙයි ද දන්නවයෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දන්නෙ නැහැනෙ සීයෙ. හරිනම් ඔයාල එපායෙ කියන්න :P

    දැන් ඔයා ගැහැණු ළමයි නිසා නහින්න හදනවනෙ. ඉතින් නහින දෙහින කාලය ඒකත් :rofl: කොයි වෙලේ ගැහැණු ළමයෙක්ගෙන් කාල චුත වෙයි ද දන්නවයෙ.

    ආන්න එහෙම දන්නෑ කියන්න ....අවංක වෙන්න නැත්තන් යන්න...මෙතන අපේ කාලෙ නාස්ති නොකට...බොරුවට සීය සීය කිය කිය ප්‍රශ්නෙ මගාරින්නෙ මෙතන...:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආන්න එහෙම දන්නෑ කියන්න ....අවංක වෙන්න නැත්තන් යන්න...මෙතන අපේ කාලෙ නාස්ති නොකට...බොරුවට සීය සීය කිය කිය ප්‍රශ්නෙ මගාරින්නෙ මෙතන...:angry:

    සීය නෙමෙයි ආත. නහින්න ළඟ නිසා කියවන ඒව කවුද ගනන් ගන්නෙ :rofl: