තරහා වනු එපා... අයදිමි මා කමා...![]()
නැ ඇත්තටම තමා..අර බබෙක් ඉන්නවා අලි බබා තමා තමා...කෙදිරි ගාන්න මොකක්ම හරි හොයාගන්නවා


තරහා වනු එපා... අයදිමි මා කමා...![]()


අවුරුදු ගාන අදාල වෙන්නෙ නෑ. නහින්න වගේ එනවනම් එතකොට නහින දෙහින කාලෙ කියන්නෙ![]()
ඇයි නැත්තෙ? අද උදේ වරුවෙ ම මං හිටියෙ නැහැනෙ. ඊයෙ රෑත් හිටියෙ නැහැනෙඉතින් ඔයා ඒ වෙලේ හිටියෙ.

එහෙම බෑ දන්නැත්තන් දන්නෑ කියන්න...

කොයි වෙලේ ගැහැණු ළමයෙක්ගෙන් කාල චුත වෙයි ද දන්නවයෙ. තේරුනේ නෑ. කාගෙ සිත වසඟයට ගන්න ද හදන්නෙ?
අදනම් මාත් ටිකක් දවල් වුනා![]()

දන්නෙ නැහැනෙ සීයෙ. හරිනම් ඔයාල එපායෙ කියන්න
දැන් ඔයා ගැහැණු ළමයි නිසා නහින්න හදනවනෙ. ඉතින් නහින දෙහින කාලය ඒකත්කොයි වෙලේ ගැහැණු ළමයෙක්ගෙන් කාල චුත වෙයි ද දන්නවයෙ.


මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න![]()
ආන්න එහෙම දන්නෑ කියන්න ....අවංක වෙන්න නැත්තන් යන්න...මෙතන අපේ කාලෙ නාස්ති නොකට...බොරුවට සීය සීය කිය කිය ප්රශ්නෙ මගාරින්නෙ මෙතන...![]()
