~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව් ඔව්...එයාත් ගොඩාක් වැඩ කලා.....:P

බොරු ඔය කියන්නෙ....පිගන්වලට නූඩ්ල්ස් බෙදන්න උදව් කරල එනව මෙතන
jko9lX3.gif
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොරු ඔය කියන්නෙ....පිගන්වලට නූඩ්ල්ස් බෙදන්න උදව් කරල එනව මෙතන
    jko9lX3.gif

    බෙදන්නවත් උදව් කලානම් ලොකු දෙයක් :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනා.......................සො ස්විට්ට්ට්ට්ට්ට්ට්ට්ට්:cool:

    දුක නෑ අනේ සතුටට ඒ :love::cool:

    ඔච්චර දුකෙන් ඔනි නැ..මම බෙදලා දෙන්නම් කන්න තනියම.

    නෑ නෑ ඔයාම කවන්න එතකොට රස වෙයි :sorry:

    හා එහෙනම් පිගානට බෙදලා දෙන්නම් කන්න කො....



    එන්න කවන්න.......

    Private යවන්න ඔන මැසේජ් Public දාන්න එපෝ....:oo::oo: