~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....:angry::angry:අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......:angry::angry:ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................:angry::angry:

    :cool::cool: saro
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් අයියේ..
    අර මැද්දෙන් රතුපාටට තියෙන්නේ මොකක්ද?:oo::oo:

    ඒ මගේ හදවත.. ටිකක් ලංවෙලා අහන්න පන්සලේ ඝාන්ඨාර වදින සද්දේ ඇහෙයි :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ මගේ හදවත.. ටිකක් ලංවෙලා අහන්න පන්සලේ ඝාන්ඨාර වදින සද්දේ ඇහෙයි :rofl::rofl:

    KNz0T2B.gif