නෑ ඕන නෑ
පොඩ්ඩක් ඉදින්, උබ අකමැති දෙයක්නන් කොහොම හරි මතක් කරල දාන්න ඕනෙ...

නෑ ඕන නෑ

මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......
ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................
![]()

saroකිලර් අයියේ..
අර මැද්දෙන් රතුපාටට තියෙන්නේ මොකක්ද?![]()


ඒ මගේ හදවත.. ටිකක් ලංවෙලා අහන්න පන්සලේ ඝාන්ඨාර වදින සද්දේ ඇහෙයි![]()
පොඩ්ඩක් ඉදින්, උබ අකමැති දෙයක්නන් කොහොම හරි මතක් කරල දාන්න ඕනෙ...![]()





ae moko hadawatha pansalakda


හදවත පන්සලක් වගේ උනා නං මෙලහට ඉන්න හිටින්න තැනකුත් නැති වෙලා 
