~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් වෙලාවට උදේ, දවල් සෙෂන් දෙකම මිස් වෙනවනේ....:sorry::sorry:
    ඒ පාඩුව රෑට විතරක් ප්ලේ කරලා පියවන්න අමාරුයි...
    එහෙම නම් මහ පාන්දර වෙනකන් අර නයිස් බිස්කට් එක්ක ප්ලේ කරන්න ඕනේ.
    එතකොට නිදා ගන්න වෙන්නේ නෑනේ...
    මට first 11 ඇතුලට ආව නම් ඇති.:P:P


    (අද කාලේ ගොඩක් ප්ලේයර්ස් ලා දත කන්නෙත් ඇතුලට එන්න මිසක් මැච් දිනන්න නෙමේනේ.)
    අන්න එකයි වැඩත් එක්ක සේෂන්ස් මිස් වෙනවා නැත්නම් ඉතින් මොකක් හරි කරන්න තිබ්බා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ එපා ඕන නෑ :oo::oo::oo::dull::dull::dull:

    ඒකනෙ කිවුවෙ. දැන් ආදර හිංදි සින්දුවක් අහගෙන විෂුවල් එක නිර්මාණය කරන්න. සීතල පරිසරය, ආදරනීය හැඟුම්, එක කෝපි කෝප්පය, ළඟින් ඉන්න කෙනා, මුළු පරිසරය ම ආදරනීය විශුවල් එකට ආරාධනා කරනව වගේ.