ගොඩක් වෙලාවට උදේ, දවල් සෙෂන් දෙකම මිස් වෙනවනේ....
ඒ පාඩුව රෑට විතරක් ප්ලේ කරලා පියවන්න අමාරුයි...
එහෙම නම් මහ පාන්දර වෙනකන් අර නයිස් බිස්කට් එක්ක ප්ලේ කරන්න ඕනේ.
එතකොට නිදා ගන්න වෙන්නේ නෑනේ...
මට first 11 ඇතුලට ආව නම් ඇති.
(අද කාලේ ගොඩක් ප්ලේයර්ස් ලා දත කන්නෙත් ඇතුලට එන්න මිසක් මැච් දිනන්න නෙමේනේ.)


මාත් මේ ටිකේ හිටියේ නිවාඩුයි නයිට් සීන් එක නිසා.. ලබන මාසේ ඉඳන් ඩේ එකේ වැඩ වැඩි වෙන ප්ලේයර් කෙනෙක් සෙට් වෙනවා ඕපන් බැටින් වලට 









