සරා දැන් ගොරෝ ගොරෝ නිදි ඇති...
ඒ නිසා අවස්තාවෙන් ප්‍රයෝජනේ අරගෙන ඇතිවෙන්න බැනපං...




බයයි නේ රෝස් කරලා ගනී කියලා....බෑ බෑ .....එහෙම බෑ .
හැබැයි මාව රොස්ට් කරන්න ආවොතින්,අන්න එදාට නම් හොටෙන් ඇනල ගහනවා පොලවේ...![]()
දවල්ට නිදන්න බෑ බං... ඔෆිස් එකේ
බයයි නේ රෝස් කරලා ගනී කියලා....
සරා එන්නේම උඹව කන්න බලාගෙනනේ...



උඹ මොකක්ද කරන්නේ ....ජොබ් එක ?
IT related ජොබ් එකක්ද?
ඔව්නේ....මාවම කන්න බලාගෙනනේ ඉන්නේ
![]()
ඔව් බං..... සොෆ්ට්වෙයාර්....


ඉන්දියන් එව්වෝ නැද්ද බන් ඔය රටේ.....IT field එකේ....![]()