බැරිද නවත්තන්න?![]()

අපි තාම පොඩි ළමයිනෙ
#පොඩි
බැරිද නවත්තන්න?![]()

අපි තාම පොඩි ළමයිනෙ
සාමාන්‍යයෙන් කොල්ලෙකුට කෙල්ලෙක් දාගන්න ටිකක් අමාරුයිනෙ සාපේක්ෂව. කෙල්ලන්ට ඒ වුණාට කොල්ලො එක මොහොතක්වත් තනිකඩව ඉන්න දෙන්නෙ නෑ. බැඳල කිවුවත් ඉන්න දෙන්නෙ නැහැනෙ.. ඉතින් එයාලට වෙන ආදරයකට යන්න පුළුවන් වෙන ඉඩ වැඩියි. එහෙම වුණත් නොයා පරණ කෙනා ගැන හිත හිත කොච්චර කෙල්ලො ඉන්නව ද? ඒක නිසා එහෙම කෙල්ලො ගැන කියන එක මං හිතන්නෙ වැරදියි.
ඔව් බන් මන් දන්න කෙල්ලෙකුත් ඉන්නව ඔහොම.. කොච්චර කොල්ලො යාලුවො හිටියත් තාම ඉස්සර එක්කෙනා ගැන හිතනව...

ඒක තමයි. එහෙම අය ඉන්නව සෑහෙන්නමහින්ද අගමැති වෙලාලු නේද![]()

New Prime Minister Mahinda Rajapaksa
When did that happened?
WTF happened to Ranil Wickremesinghe?
I just found out.![]()
මහින්ද අගමැති වෙලාලු නේද![]()