~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    සාමාන්‍යයෙන් කොල්ලෙකුට කෙල්ලෙක් දාගන්න ටිකක් අමාරුයිනෙ සාපේක්ෂව. කෙල්ලන්ට ඒ වුණාට කොල්ලො එක මොහොතක්වත් තනිකඩව ඉන්‍න දෙන්නෙ නෑ. බැඳල කිවුවත් ඉන්න දෙන්නෙ නැහැනෙ. :rofl::rofl:. ඉතින් එයාලට වෙන ආදරයකට යන්න පුළුවන් වෙන ඉඩ වැඩියි. එහෙම වුණත් නොයා පරණ කෙනා ගැන හිත හිත කොච්චර කෙල්ලො ඉන්නව ද? ඒක නිසා එහෙම කෙල්ලො ගැන කියන එක මං හිතන්නෙ වැරදියි.

    ඔව් බන් මන් දන්න කෙල්ලෙකුත් ඉන්නව ඔහොම.. කොච්චර කොල්ලො යාලුවො හිටියත් තාම ඉස්සර එක්කෙනා ගැන හිතනව...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් මන් දන්න කෙල්ලෙකුත් ඉන්නව ඔහොම.. කොච්චර කොල්ලො යාලුවො හිටියත් තාම ඉස්සර එක්කෙනා ගැන හිතනව...

    :yes::yes: ඒක තමයි. එහෙම අය ඉන්නව සෑහෙන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්ද අගමැති වෙලාලු නේද
    avatar517606_40.gif