~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැස්සට තෙමෙන්නෙ කොහොමද පාරාලෙ නේද ඉන්නව කිව්වෙ :angry:
    අලුත් දේවාලේ වහලේ හිල් :baffled: පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි වගේ මනුස්සයෙක්නෙ වෙන මොකෙද්ද..

    අපි කියන්නෙ එයාගෙ නික් නේම් එක ගැනනෙ. මනුස්සයන්ට එහෙනම් නම් දාන්න ඕන නැහැනෙ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත් දේවාලේ වහලේ හිල් :baffled: පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ :angry:

    දේවාලේ පින් පෙට්ටිය හිස් :dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අලුත් දේවාලේ වහලේ හිල් :baffled: පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ :angry:

    හොරාකාපු සල්ලිවලින් හැදුවන්ම් ඉවරනේ....:angry::angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි කියන්නෙ එයාගෙ නික් නේම් එක ගැනනෙ. මනුස්සයන්ට එහෙනම් නම් දාන්න ඕන නැහැනෙ :lol:

    එහෙනන් ඔය පාරාලෙට වෙලා ඉන්න කතා කියන්නෙ එයා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනන් ඔය පාරාලෙට වෙලා ඉන්න කතා කියන්නෙ එයා...

    දේවාලෙ රාජකාරි පැහැර හැරිය වෙනවනෙ නැත්තම්. ඒක නිසා කියන්නෙ.