~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:lol::lol:mona magulak wenna yanawada manda oi
moka unath ratata hodak wenawanam echcharai

අනේ එහෙම වෙනවනන් කොච්චර දෙයක්ද බන්...අර 225ට හොදක් උනත් රටටනන් හොදක් වෙයි කියල හිතන්න බෑ..
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ එහෙම වෙනවනන් කොච්චර දෙයක්ද බන්...අර 225ට හොදක් උනත් රටටනන් හොදක් වෙයි කියල හිතන්න බෑ..
    balamu neh thawa parak chance eka awane dan
    mekatath barinam man hithanne na meka goda ganan puluwan kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපවාහිනිය ඒ පාර මහින්දගේ ගුණ කියනවා හම්මෝ හිනාවෙලා පන යනව :rofl: ඊයේ වෙනකන් බැන බැන හිටියේ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රුපවාහිනිය ඒ පාර මහින්දගේ ගුණ කියනවා හම්මෝ හිනාවෙලා පන යනව :rofl: ඊයේ වෙනකන් බැන බැන හිටියේ
    :lol::lol:ekanam aththa ban

    ara parawal wala natana unta pissuda ban me maha wasse