~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දැන් ජනාධිපති නිදිනේ බං..... (පොර හිමීට මහින්දව අගමැති කරලා.. මිනිහා නිදාගන්න යන්නැති)... හෙට උදේට නැගිටලා ආයේ රනිලාවම අගමැති කරයිද දන්නෑනේ.... රටට විහිලු සපයනවා.... හැබැයි ආතල් එකක් ගන්න නම් මරු...

ආතල් එකක් තමයි බන් මේ ගන්නෙ...නැතුව රටට ආදරේට යැ :rofl:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා හා කුනුහපර කියන්නෑ මෙතන... :frown:


    2CeU.gif
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මහින්දත් අගමැටි උන එකේ මටත් කෙල්ලෙක් සෙට්වෙයි මං හොයන ජාතියෙම්ම...
    හ්ම්.. :):):)

    උඹ කොල්ලොන්ට කැමතී කියලනේ කිව්වේ.... මම දැක්කා වෙන මණ්ඩපයක දාලා තියෙනවා....:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා

    වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ :sorry::sorry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මහින්දත් අගමැටි උන එකේ මටත් කෙල්ලෙක් සෙට්වෙයි මං හොයන ජාතියෙම්ම...
    හ්ම්.. :):):)

    මේ තියෙන්නේ අලුත් pick up line එක...

    43561601-1652990264847736-5616244109791461376-o.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා

    වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ :sorry::sorry:
    පිස්සු යක්කූ බං......උන්ට මොනවාහරි උනාම ගෙවල් ලග උන් විතරයි බං එන්නේ... මහින්ද එන්නෙත් නෑ.... රනිල් එන්නෙත් නෑ...:sorry::sorry: