~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    d51e5702fd82dcb13f8cd71591f14f13.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/27

    අද ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබද ජාත්‍යන්තර දිනයයි.
    අද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ 41 වන උපන්දිනයයි

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය T20 තරගය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු යක්කූ බං......උන්ට මොනවාහරි උනාම ගෙවල් ලග උන් විතරයි බං එන්නේ... මහින්ද එන්නෙත් නෑ.... රනිල් එන්නෙත් නෑ...:sorry::sorry:
    ow ban pissu ban gahapu ewun mehe ewun newei
    kavinda ekka weda karapu set ekakata gehuwe ban
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා

    වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ :sorry::sorry:

    :shocked: