ඔව් හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ ලොකු කරගන්න එකනේ.. සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ අර කව්ද කිව්ව වගේ
ඔව් හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ ලොකු කරගන්න එකනේ.. සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ අර කව්ද කිව්ව වගේ
ඒක නෙමෙයි මං කිවුවෙ. ලොකු කේස් එකක් වෙලා තියෙන්නෙ වාහන පාවිච්චි කරන්න පුළුවන් අයට වඩා ණයවෙලා වාහන ගන්න අය ඉන්නව. ඒ කියන්නෙ තමන්ට හැකියාව තියෙනවට වැඩිය ලොකුවට වාහන පාවිච්චි කරන අය. සාමාන්‍යය අය පාවිච්චි කරන පොඩි වාහන ඉන්දියන් වගේ ඒවනෙ. ඒව ලංකාවෙ නිපදවන්න පුළුවන්. ලොකු අයට ඉතින් එයාල රටට දක්වන දායකත්වය අනුව පර්මිට් දෙන්න පුළුවන්නෙ ඕනතරම්.
Hi Frens...may I join with you ?![]()
පිටරට උන් වැඩක් නෑ.. ලංකාවේම ඔය කයිය ගහල ආයෝජකයෝ කි දෙනෙක් ඉන්නවද.. රට පටවන්න නෙමෙඉ ලංකාවේ උන්ට විකුනන්න..

මේගාන වැඩී 140 පහල තියෙන්න ඕනෙ
එහෙම උනොත් නම් හොදයි. නැත්තම් මිනිස්සුන්ට වේල් තුනම කන්න හම්බවෙන්නෙ නෑ![]()
එහෙම කරන්න බෑ. මොකද ඇමරිකන් සල්ලි දැන් පිටරටවල තිය ඒවා එයාලා දැන් ඇමරිකා වලට ගෙනියනවා. ට්‍රම්ප් ටැක්ස් අඩු කරලා. එතකොට නිකම්ම අනිත් ඔක්කොම කරන්සි වැටෙනවා....
එහෙම තමයි![]()


