~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඔව් හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ ලොකු කරගන්න එකනේ.. සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ අර කව්ද කිව්ව වගේ

ඉතිං කොහෙත් එහෙම තමා. ඒත් ඒකෙ වරදක් නෑ සල්ලිකාරයො වැඩිවෙන්න වෙන්න මිනිස්සුන්ට රස්සාවල් වැඩිවෙනවා. මොකද ඒමිනිසු හම්බ කරන්නෙ දේවල් වලින් 45% වගේ කොහොමත් වියදම් කරනවා.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ ලොකු කරගන්න එකනේ.. සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ අර කව්ද කිව්ව වගේ

    ගොඩ ලොකු කර ගැනීම නෙමෙයි ඇත්තට ම එතන තියෙන්නෙ නොදැනුවත්භාවය හා ආකල්පමය වශයෙන පවතින ගැටලු. මොක ද ගොඩක් අය හිතන්නෙ රැකියාව කිවුව ම ටයි එකක් දාගෙන ඔෆිස් එකක ඉන්න ඕන කියල.
     
    ඒක නෙමෙයි මං කිවුවෙ. ලොකු කේස් එකක් වෙලා තියෙන්නෙ වාහන පාවිච්චි කරන්න පුළුවන් අයට වඩා ණයවෙලා වාහන ගන්න අය ඉන්නව. ඒ කියන්නෙ තමන්ට හැකියාව තියෙනවට වැඩිය ලොකුවට වාහන පාවිච්චි කරන අය. සාමාන්‍යය අය පාවිච්චි කරන පොඩි වාහන ඉන්දියන් වගේ ඒවනෙ. ඒව ලංකාවෙ නිපදවන්න පුළුවන්. ලොකු අයට ඉතින් එයාල රටට දක්වන දායකත්වය අනුව පර්මිට් දෙන්න පුළුවන්නෙ ඕනතරම්.

    ඕක කරන්න .බෑ අපේ අයට ඕනෙ වෙන කොහෙහරි හදන එකක්ම ගන්න. රට මොකක් උනත් කමක් නැහැ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිටරට උන් වැඩක් නෑ.. ලංකාවේම ඔය කයිය ගහල ආයෝජකයෝ කි දෙනෙක් ඉන්නවද.. රට පටවන්න නෙමෙඉ ලංකාවේ උන්ට විකුනන්න..

    ආයෝජකයො එයිද කොමිස් ඉල්ලද්දි ආ මෝඩයො :angry:
     
    මේගාන වැඩී 140 පහල තියෙන්න ඕනෙ

    එහෙම කරන්න බෑ. මොකද ඇමරිකන් සල්ලි දැන් පිටරටවල තිය ඒවා එයාලා දැන් ඇමරිකා වලට ගෙනියනවා. ට්‍රම්ප් ටැක්ස් අඩු කරලා. එතකොට නිකම්ම අනිත් ඔක්කොම කරන්සි වැටෙනවා....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    xboKrzP.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම උනොත් නම් හොදයි. නැත්තම් මිනිස්සුන්ට වේල් තුනම කන්න හම්බවෙන්නෙ නෑ:no::no:

    ඒකටනම් Exchange Rate එකට වඩා බලපාන්නෙ අපේ වැරදි. කියාගන්නෙ කෘෂිකාර්මික රටක් කියල. ඒ වුණාට කන්න ගේන්නෙත් පිටරටින්. මුලින් ආන්ඩුවක් වුණා ම කරන්න ඕන ඒ වගේ දේවල් ගැන සමීක්ෂණයක් කරල වැඩිපුර පරිබෝජනය කරන ඒව නිශ්පාදනය කරන්න දිරි දෙන එක. හා ඒව නිසියාකාරව බෙදා හැරෙන විදියෙ වැඩපිලිවෙලක් සකස් කරන එක.

    සමහර දේවල් ඉතින් ලංකාවෙ නිශ්පාදනය කරනවට වැඩිය පිටරටින් ගේන එක වාසියි. ඒත් ලංකාවෙ ඒව නිපදවන්න පුළුවන්නම් සාධාරණ මිලකට පිටරටින් ගේන්න ඕන නැහැනෙ.

    සමහර ඒව ඉතින් පිටරටින් ‍ගේන්න ම ඕන. ඒ වගේ ඒව ගෙනාව කියල වරදක් නෑ. ගැටලුව තියෙන්න අපි පිටරටට යවන්න ඕන දේවල් හදන්නෙ නැති එකනෙ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම කරන්න බෑ. මොකද ඇමරිකන් සල්ලි දැන් පිටරටවල තිය ඒවා එයාලා දැන් ඇමරිකා වලට ගෙනියනවා. ට්‍රම්ප් ටැක්ස් අඩු කරලා. එතකොට නිකම්ම අනිත් ඔක්කොම කරන්සි වැටෙනවා....

    ඔව් ඔව් ඒක තමා අපණයන වැඩි කරල ආනයන අඩු කරල ඩොලර් ගෙන්න ගන්න බලන්න ඕනෙ...