Ok....I'll go.......![]()
ඉදින් ඉදින්....මොකෝ කරේ මේටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ
Ok....I'll go.......![]()
ඔව් ඔව් ඒක තමා අපණයන වැඩි කරල ආනයන අඩු කරල ඩොලර් ගෙන්න ගන්න බලන්න ඕනෙ...



අලුතින් ගත්ත වාහන විකුනල පරණ ඒවම පාවිච්චියට ගන්න ඕනෙ..



ඉතිං කොහෙත් එහෙම තමා. ඒත් ඒකෙ වරදක් නෑ සල්ලිකාරයො වැඩිවෙන්න වෙන්න මිනිස්සුන්ට රස්සාවල් වැඩිවෙනවා. මොකද ඒමිනිසු හම්බ කරන්නෙ දේවල් වලින් 45% වගේ කොහොමත් වියදම් කරනවා.
ඉදින් ඉදින්....මොකෝ කරේ මේටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ





ඕක කරන්න .බෑ අපේ අයට ඕනෙ වෙන කොහෙහරි හදන එකක්ම ගන්න. රට මොකක් උනත් කමක් නැහැ....
එහෙම එලකිරිය දාලා යන්නෑ ෆ්රෙන්.....
ඊයේ දවස නම් උදේ ඉඳල පොඩ්ඩක් බිසී. අද නම් ගෙදර හිටියේ.
විලම්භීත වෙලා ඉන්නේ .......![]()

ඒකටනම් Exchange Rate එකට වඩා බලපාන්නෙ අපේ වැරදි. කියාගන්නෙ කෘෂිකාර්මික රටක් කියල. ඒ වුණාට කන්න ගේන්නෙත් පිටරටින්. මුලින් ආන්ඩුවක් වුණා ම කරන්න ඕන ඒ වගේ දේවල් ගැන සමීක්ෂණයක් කරල වැඩිපුර පරිබෝජනය කරන ඒව නිශ්පාදනය කරන්න දිරි දෙන එක. හා ඒව නිසියාකාරව බෙදා හැරෙන විදියෙ වැඩපිලිවෙලක් සකස් කරන එක.
සමහර දේවල් ඉතින් ලංකාවෙ නිශ්පාදනය කරනවට වැඩිය පිටරටින් ගේන එක වාසියි. ඒත් ලංකාවෙ ඒව නිපදවන්න පුළුවන්නම් සාධාරණ මිලකට පිටරටින් ගේන්න ඕන නැහැනෙ.
සමහර ඒව ඉතින් පිටරටින් ගේන්න ම ඕන. ඒ වගේ ඒව ගෙනාව කියල වරදක් නෑ. ගැටලුව තියෙන්න අපි පිටරටට යවන්න ඕන දේවල් හදන්නෙ නැති එකනෙ.
සල්ලිකාරයො වැඩිවුණා කියල නිශ්පාදනය වැඩිවෙන්නෙ නෑ. දැන් සමහර සල්ලිකාරයොන්ගෙ සල්ලි බැංකුවල නිකන් පුස් කකා තියෙනව. ඒව නිසිපරිදි ආයෝජනය වුණොත් තමයි හරියන්නෙ. ඒකට ඉතින් බැංකුවලින් නිසි අයට ණය දෙන්න ඕන. රැකියා උත්පාදනය වෙන ඒවලට ණය දෙන්න ඕන.