~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ රටේ මිනිස්සු මෙහෙ හැදෙන දේවල් පාවිච්චි කරන්න කැමති නෑ ඉතිං වෙන රටවලින් ගේන දේවල්ම තමා එයාලට ඕනෙ ........ ඕක වෙනස් කරන්න නම් අර මහින්ද ආව කාලේ වගා කරන්න පටන් ගත්තා වගේ. පටන් අරන් ඒක එකදිගට අවුරුදු 15 වගේ කරන්න වෙනවා. නැතුව අපේ අය හුරු කරන්න බෑ.. අනිත් එක අපේ අය මෙහෙ හැදන දේවල් සාදාරණ ගානකට දෙන්න කැමති නෑ එහෙම උනාමත් ඒදේවල් අඩුවට පිටරටින් ගේන්න වෙනවා .

    ඒක එහෙම කියන්න බෑ. කවුරුවත් ආයෝජනය කරන්න ඕන නෑ රජය ම ආ‍යෝජනය කරල මෙහෙ නිශ්පාදනය කරන්න ඕන. හැබැයි ඩක්කුවක් වගේ නෙමෙයි. හොඳ එකක් මාකට් කරන්න පුළුවන්.

    මාකටින් තියෙන්න ඒකට තමයි. ඕන ම ජරාවක් විකුණන එකේ ලංකාවෙ හදන එක ද නැති එක ද කියල මිනිස්සු බලන්නෙ නෑ ගාන හා අනිත් දේවල් තමයි බලන්නෙ.

    ඔයා ඔහොම හිතන්නෙ මිනිස්සුන්ට ලංකාවෙ ඔප්ෂන් එකක් නැති නිසා. හොඳ මාකට කරන්න පුළුවන් ගාන අඩු ඔප්ෂන් එකක් දීල බලන්න ගන්නෙ නැද්ද කියල. ගන්නව. සමහර පිරිසක් ඉන්නව තමයි ගන්නෙ ම නැති. ඒ අයට අදාල වෙන්නෙ නැහැනෙ. මොක ද සමහරු ඉන්දියන් ඒව ගන්නෙ ම නෑ. ජපන් ඒව විතරයි ගන්නෙ. ඒ වගේ තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි රනිල් කරන්න හැඩුවෙ ඒකට තමා දැන් මෙයාලා කටුව ගහන්න හදන්නෙ...

    රනිල්ට ඒක මතක් වුණේ ඉතින් ඩොලර් එක යන්න ගත්තමනෙ. ඊට කලින් පිස්සෙක් වගේ පොලී අනුපාතය වැඩි කරල ආයොජකයො එයි කියල කට ඇරගෙන බලන් හිටියෙ. ආපු ආයොජකයෙකුත් නෑ. අනිතිමට ලංකාවෙ මිනිස්සු අත ගැවසෙන මුදල් ප්‍රමාණයත්, ලංකාව ඇතුළෙ බිහිවන රැකියා ප්‍රමාණයත් අඩුවුණා.

    හැබැයි දැන් හරි ඒක කළ එක ලොකු දෙයක්. ඒත් දැන් මෙයාල ඒක නැවැත්තුවොත් වැඩක් නෑ. ඒ කාලෙ ම තිබුණෙ පොලී අනුපාතය වැඩි කළාට ව්‍යාපාරවලට වගේ සහන ණය දෙන්න.