ඒක තමයි රනිල් කරන්න හැඩුවෙ ඒකට තමා දැන් මෙයාලා කටුව ගහන්න හදන්නෙ...

අපි පාලිමන්ට් එකේදි බලාගමු![]()

මොකෝ රෑට කන්න දුන්නෙ නැද්ද![]()

ඔයා ඉන්න අපි යන්නම්.....![]()


අපේ රටේ මිනිස්සු මෙහෙ හැදෙන දේවල් පාවිච්චි කරන්න කැමති නෑ ඉතිං වෙන රටවලින් ගේන දේවල්ම තමා එයාලට ඕනෙ ........ ඕක වෙනස් කරන්න නම් අර මහින්ද ආව කාලේ වගා කරන්න පටන් ගත්තා වගේ. පටන් අරන් ඒක එකදිගට අවුරුදු 15 වගේ කරන්න වෙනවා. නැතුව අපේ අය හුරු කරන්න බෑ.. අනිත් එක අපේ අය මෙහෙ හැදන දේවල් සාදාරණ ගානකට දෙන්න කැමති නෑ එහෙම උනාමත් ඒදේවල් අඩුවට පිටරටින් ගේන්න වෙනවා .
ආ...මේ මොකෝ අවතාරේ මෞ කරගෙන.?
තාමත් බහුතරය මගෙත් එක්ක.ඕනේ වෙලාවක පාර්ලිමේන්තුව රැස් කරන්න.![]()

තාමත් බහුතරය මගෙත් එක්ක.ඕනේ වෙලාවක පාර්ලිමේන්තුව රැස් කරන්න.![]()



හොරකන් කෙරුවත් රට සංවර්ධනය කලා මම...මගෙ මේ රට

අපි නොකා නොබී පක්ෂෙ වෙනුවෙන් පෙනී සිටිනව![]()


මැරෙන කම්ම ඔහොම්ම ඉන්න වෙයි පරිස්සමෙන්![]()

ඒක තමයි රනිල් කරන්න හැඩුවෙ ඒකට තමා දැන් මෙයාලා කටුව ගහන්න හදන්නෙ...