~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඒක එහෙම කියන්න බෑ. කවුරුවත් ආයෝජනය කරන්න ඕන නෑ රජය ම ආ‍යෝජනය කරල මෙහෙ නිශ්පාදනය කරන්න ඕන. හැබැයි ඩක්කුවක් වගේ නෙමෙයි. හොඳ එකක් මාකට් කරන්න පුළුවන්.

මාකටින් තියෙන්න ඒකට තමයි. ඕන ම ජරාවක් විකුණන එකේ ලංකාවෙ හදන එක ද නැති එක ද කියල මිනිස්සු බලන්නෙ නෑ ගාන හා අනිත් දේවල් තමයි බලන්නෙ.

ඔයා ඔහොම හිතන්නෙ මිනිස්සුන්ට ලංකාවෙ ඔප්ෂන් එකක් නැති නිසා. හොඳ මාකට කරන්න පුළුවන් ගාන අඩු ඔප්ෂන් එකක් දීල බලන්න ගන්නෙ නැද්ද කියල. ගන්නව. සමහර පිරිසක් ඉන්නව තමයි ගන්නෙ ම නැති. ඒ අයට අදාල වෙන්නෙ නැහැනෙ. මොක ද සමහරු ඉන්දියන් ඒව ගන්නෙ ම නෑ. ජපන් ඒව විතරයි ගන්නෙ. ඒ වගේ තමයි.

ආන්ඩුවට මෙහෙම බිස්නස් කරන්න බෑ. මම දන්න විදිහට ..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රණවිරුවන්ව හිරේ දානවට විරුද්දයි මම...හමුදාපතිව හිරේ දාපු එක වෙනම කතාවක්..
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පිටි පස්ස බේරගන්න මොනවා හරි අරං එන්න :rofl::rofl::rofl:

    ඇයි පාලිම්න්තුව කල් දම්මේ :growl:

    ඇයි පාර්ලිමේන්තුව කල් දැම්මේ. හෙට රැස් කරන්න. බහුතරය මගේ පැත්තේ. අපි විශ්වාසභංගේ තුලින් බහුතරය පෙන්නුවා. මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනියි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි පාර්ලිමේන්තුව කල් දැම්මේ. හෙට රැස් කරන්න. බහුතරය මගේ පැත්තේ. අපි විශ්වාසභංගේ තුලින් බහුතරය පෙන්නුවා. මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනියි.

    :yes:

    ඔයාගෙ බෙන්ස් එක හෙට එවන්නං :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක දේශපාලන කුමන්ත්‍රණයක් :(
    ජන වරම තියෙන්නෙ මට :)

    අණ්ඩුවට පුළුවන්. ඒක බිස්නස් එකක් ම නෙමෙයි. දීර්ගකාලීන ආයෝජනයක්. ආණ්ඩුවෙ බිස්නස් කීයක් තියෙනව ද තවමත් ‍රටේ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන දේවලට මැදිහත් වෙන්න ඕන. සමහර දේවල් වලදි ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නෑ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අණ්ඩුවට පුළුවන්. ඒක බිස්නස් එකක් ම නෙමෙයි. දීර්ගකාලීන ආයෝජනයක්. ආණ්ඩුවෙ බිස්නස් කීයක් තියෙනව ද තවමත් ‍රටේ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන දේවලට මැදිහත් වෙන්න ඕන. සමහර දේවල් වලදි ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නෑ.

    හා
     
    රනිල්ට ඒක මතක් වුණේ ඉතින් ඩොලර් එක යන්න ගත්තමනෙ. ඊට කලින් පිස්සෙක් වගේ පොලී අනුපාතය වැඩි කරල ආයොජකයො එයි කියල කට ඇරගෙන බලන් හිටියෙ. ආපු ආයොජකයෙකුත් නෑ. අනිතිමට ලංකාවෙ මිනිස්සු අත ගැවසෙන මුදල් ප්‍රමාණයත්, ලංකාව ඇතුළෙ බිහිවන රැකියා ප්‍රමාණයත් අඩුවුණා.

    හැබැයි දැන් හරි ඒක කළ එක ලොකු දෙයක්. ඒත් දැන් මෙයාල ඒක නැවැත්තුවොත් වැඩක් නෑ. ඒ කාලෙ ම තිබුණෙ පොලී අනුපාතය වැඩි කළාට ව්‍යාපාරවලට වගේ සහන ණය දෙන්න.

    දැන් ඒ ඔක්කොම ඉවරයි. ආයි මෙයාලා ඒවා කරයි කියල හිතන්න නම් අමාරුයි. මොකද ඒක අරගොල්ලො පටන්ගත්ත නිසා . :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අණ්ඩුවට පුළුවන්. ඒක බිස්නස් එකක් ම නෙමෙයි. දීර්ගකාලීන ආයෝජනයක්. ආණ්ඩුවෙ බිස්නස් කීයක් තියෙනව ද තවමත් ‍රටේ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන දේවලට මැදිහත් වෙන්න ඕන. සමහර දේවල් වලදි ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නෑ.

    බිස්නස් කිව්වෙ මොනවගේ ඒවද ආන්ඩුව කරන බිස්නස්
     
    ඇයි පාර්ලිමේන්තුව කල් දැම්මේ. හෙට රැස් කරන්න. බහුතරය මගේ පැත්තේ. අපි විශ්වාසභංගේ තුලින් බහුතරය පෙන්නුවා. මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනියි.

    ව්‍යවස්ථාව කොහෙද තියෙන්නෙ හොට අස්සෙ ද :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පවත්නා දේශපාලන සන්දර්භය තුල මෙවැනි ප්‍රශ්න අසන්නේ කිම :frown:

    අපිලා පොඩි ඇත්තො. උව්ව දන්නෙ නෑ