රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ ආයෝජකයින්ට උන්ට ඕනෙ බදු නැතුව බොහෝ දුරට බදු සහන එක්ක මෙහෙ බිස්නස් පටන් ගන්න තව රටේ ඉන්න ආණ්ඩුව ශක්තිමත්ද කියල බලනව අස්තාවර ආන්ඩු එක්ක බිස්නස් කරන්නෑ සමාගම්....කොහෙද මෙහෙ උන් බලන්නෙ උන්ට කීයක් හම්බෙනවද අන්න උන්ට බිස්නස් කරන්න දෙන්න...ඉතින් හොද සමාගම් එන්නෙ නෑ මෙහෙ



අඩෝ අපිත් 113 ගොඩ දාන්න සෙට් වෙමු![]()



113 නෑ
මොකෝ නානා අවතාර යේක මාරුකරලා හිකි හිකි මුණ යෙකක් දාලාඅපිලට ඩේටා නෑ.... මේදවස් වල රිම් එකෙන්![]()
මොකෝ නානා අවතාර යේක මාරුකරලා හිකි හිකි මුණ යෙකක් දාලා


මොකෝ නානා අවතාර යේක මාරුකරලා හිකි හිකි මුණ යෙකක් දාලා


මොකෝ මේ එක පාරට මුස්ලිම් වෙලා![]()



ඔව් බන් රනිල්ට විරුද්ධව විස්වාසභංගයක් තිබ්බනෙ ඒක ඌ දින්න...


