~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ ආයෝජකයින්ට උන්ට ඕනෙ බදු නැතුව බොහෝ දුරට බදු සහන එක්ක මෙහෙ බිස්නස් පටන් ගන්න තව රටේ ඉන්න ආණ්ඩුව ශක්තිමත්ද කියල බලනව අස්තාවර ආන්ඩු එක්ක බිස්නස් කරන්නෑ සමාගම්....කොහෙද මෙහෙ උන් බලන්නෙ උන්ට කීයක් හම්බෙනවද අන්න උන්ට බිස්නස් කරන්න දෙන්න...ඉතින් හොද සමාගම් එන්නෙ නෑ මෙහෙ

:rofl::rofl::rofl:
 
113 නෑ :yes:

avatar546449_73.gif


:baffled::baffled:
 
  • Like
Reactions: LazyLizard
මොකෝ නානා අවතාර යේක මාරුකරලා හිකි හිකි මුණ යෙකක් දාලා

යෙපිලා අපේ මාතියාව ගෙදර යවල අපිලට විහිලු කොරණවා... අපි ලැජ්ජාවෙ බේරෙන්න මක්කවත් කොරඩ ඕන.. මූන දෙන්ඩ් බෑ අපිලාට ලැජ්ජාවෙ ...හ්ම්ම්ම්..:frown::frown::frown: