~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන් :yes:

    එතනත් බිස්නස්.... අනේ මන්දා බැන්දට පස්සෙ සල්ලි හොයන්නමයි දගලන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?
    පිං කැට ඩිජිටල් කරනවාද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... හ්ම්... කාම සූත්‍රයටත් වඩා බලවත් මිළ සූත්‍රයක තියෙද්දි පොලේ යන්න වගේ අඩු ඒව හොයන්න ඕන නෑ

    එයාලගෙ මිල සූත්‍රයට වඩා මේ මිල සූත්‍රය ඇඩ්වාස් වැඩියි. අවුරුද්දක ඩේට එක්ක හදන්නෙ. අසාමාන්‍යය විදියට ගණන් ගියොත් ඒ අවුරුද්දෙ පාඩුව දරාගෙන ඊළඟ අවුරුද්දෙ ලාභයෙන් අල්ලනව. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විධායක ජනාධිපතිගෙ කාලය ඉවර නැහැනෙ. ඒක නිසා තාම තියෙන්නෙ නිකන් අගමැතිකමක්.
    හ්ම් මම දැක්කා කොළඹ බැනර් ගහලා අභිනව විධායක අගමැති දුරයෙන් පිදුම් ලැබූ කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිං කැට ඩිජිටල් කරනවාද

    පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජනමාධ්‍ය ඇමතිකම දුන්නොත් එහෙම ඔයාට මාධ්‍යවේදියො ඔයාව රෝස් කරන්න එනකොට මට බේරගන්න බැරිවුණොත්? :rolleyes:

    අපෝ නෑ. ඇතුළෙ ඉන්න වැඩකරන අයගෙන් තමයි කන්න වුණොත්. ඒකට ආරක්ෂාවට හමුදා සේනාංකයක් දෙන්නම්.

    වනිතා කටයුතු වගේ එකක් දුන්නොත් මොකෝ කියන්නෙ

    කිසිම අවුලක් නෑ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙන්න. මම දන්න සබ්ජෙක්ට් එකනේ...
    මකෝලා ගන්න ඔය මීඩියා උන්ව.:yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන් :yes:

    බැහැ. ඒව රජයෙන් ගෙන්වන්නෙ. විශේෂයෙන් සාදන ඒව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එයාලගෙ මිල සූත්‍රයට වඩා මේ මිල සූත්‍රය ඇඩ්වාස් වැඩියි. අවුරුද්දක ඩේට එක්ක හදන්නෙ. අසාමාන්‍යය විදියට ගණන් ගියොත් ඒ අවුරුද්දෙ පාඩුව දරාගෙන ඊළඟ අවුරුද්දෙ ලාභයෙන් අල්ලනව. :lol:

    අන්න ඒකනම් හොදයි... දැන් අර ඔසප් චක්‍රය වගේ හැම මාසෙම තෙල් මිළ මාරුවෙන එක චාටර්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.

    අපොයි දෙයියනේ එහෙම වුනොත් හැම පලාතකම හදවත් රෝහල් ඇති කරන්න වෙයි.... ගිලන්රථ සේවය තව තවත් පුලුල් කරන්න වෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි කිවුවෙ නීතිමය ප්‍රශ්නයක් නෑ කියල. අනිත් ප්‍රශ්නය තියෙන්නෙ.
    නැහැ දැන් මේ සංශෝදනය අනුව ජනාධිපතිට බැහැ නේද අගමැතිව අයින් කරන්න



    ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා
    අස්වුවහොත්¦ හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත්¦
    හෝ
    මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල්
    අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.
    අන්න එකට අපි සහයෝගය දෙනවා

    මුදල් සම්බන්ධ හැම දෙයක්ම ඩිජිටල් වෙන්නත් ඒවා ඩිජිටල් ඔඩිට් වෙන්නත් හැකි ලෙස තිබිය යුතුයි

    එතකොට සිස්ටම් එක ලස්සනට දුවයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිම අවුලක් නෑ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙන්න. මම දන්න සබ්ජෙක්ට් එකනේ...
    මකෝලා ගන්න ඔය මීඩියා උන්ව.:yes::yes::yes:
    මාකෝලා ගන්න ගිහින් ලත් තැනම ලොප් කරගැනී වගේ උඹ මේ ප්‍රකාශය අනුව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කාලෙකින් ට්‍රිප් නූලක් දැම්මෙ නෑ නේ :oo:

    ආ කුක්කා...කාලෙකින්.මොකෝ වෙන්නේ.ඔව් බන් දැන් මාස 03 වැඩි වෙනවා කොහෙවත් ගමනක් ගියේ නැතුව. කලින් ගියපු එකක්වත් හොයල ලියන්න ඕනේ....:(:(