පොර දැන් ආයෙත් පවුලෙ උන්ට ගෙවල් දීලා
රවුම් රවුම් බම්බු ගෙවල් හදාගනි
ඕකා වගේ එකෙක්
අමු ම හොරෙක් තමයි ඒනම්. තාප්පෙ පාස් කරන්න යන්න ඕන කිලෝමීටරයක් වගේ දුර

පොර දැන් ආයෙත් පවුලෙ උන්ට ගෙවල් දීලා
රවුම් රවුම් බම්බු ගෙවල් හදාගනි
ඕකා වගේ එකෙක්

ගෝටා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන
දිවුරුම් දෙන්න හදන්නේ
na ban ekekwath dekke nane
මෛත්‍රී ආවේ කොහොමද දැන් කොහොමද තත්වය
රෙද්දක් ඇදන් ඉන්නවනේ
පුළුවන් නම් දවසක් මාධ්‍ය ආයතනයක නිවුස් සෙක්ෂන් එකේ වැඩ බලන්න ගිහින්ලංකාවෙ මාධ්‍යය තමයි![]()
රනිල්ගේ සහෝදරයගේනේ
ඔව් ඒ නිසා තමයි
මෛත්‍රීට බැන්නට මහින්දට විරුද්ධව වචනයක්වත් යන්නේ නෑ![]()

සහෝදරයගෙ තමයි. මෛත්‍රී ආවේ කොහොමද දැන් කොහොමද තත්වය
රෙද්දක් ඇදන් ඉන්නවනේ

මහින්ද දැන් දළදා මාලිගාවේ ගිහින්
ලොකු හාමුදුරුවුරු ටික හම්බුවෙන්න යන්න ඇති.
ඒකනම් හිතන්න අමාරුයි
රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
සිරස සජියට ෆුල් සපොට්නේ
ලංකාවේ හිටියෙ නැද්ද මන්ද
බලපන්කො බන් අර අයි ටී එන් එකට කලු කෝට්කාරයෙක් ඇවිත් කියන දේවල්....මේ රටේ මිනිස්සු ඊයෙ පෙරේද උපන්න වගේ උගෙ කතාව...හොරකන් දූෂන ගැන කියනව මේ ආන්ඩුව කරපු මිහින් ලන්කා, වරාය ගුවන්තොටුපලවල් හදන්න ගහපු සල්ලි එහෙම මුන්ට මොකුත් මතක නෑනෙ


රනිල්ට විතරයි ඒකෙ බණින්නෙ. වීඩියෝ එකේ. නැතුව සිරිකොතට බණින්නෙ නෑ. සිරිකොත පාක්ෂිකයන් කියල කරන්නෙ. කොහොමත් ඒක සිරසෙ වැඩක් තමයි.
පුළුවන් නම් දවසක් මාධ්‍ය ආයතනයක නිවුස් සෙක්ෂන් එකේ වැඩ බලන්න ගිහින්
තේරේවි නියම තත්වය
වෙන්නත් බැරි නෑ
කොහොමත් කාගේ හරි අනුබලෙකට කරපු වැඩක්
පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක
මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද
ane manda ban idiyanam nevith inne na

ඇයි බන් අර බනින්නේ රාජපක්ෂ කිය කියඔව් ඒ නිසා තමයි
මෛත්‍රීට බැන්නට මහින්දට විරුද්ධව වචනයක්වත් යන්නේ නෑ![]()
