~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොර දැන් ආයෙත් පවුලෙ උන්ට ගෙවල් දීලා

    රවුම් රවුම් බම්බු ගෙවල් හදාගනි

    ඕකා වගේ එකෙක්

    අමු ම හොරෙක් තමයි ඒනම්. තාප්පෙ පාස් කරන්න යන්න ඕන කිලෝමීටරයක් වගේ දුර :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගෝටා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන

    දිවුරුම් දෙන්න හදන්නේ

    බලපන්කො බන් අර අයි ටී එන් එකට කලු කෝට්කාරයෙක් ඇවිත් කියන දේවල්....මේ රටේ මිනිස්සු ඊයෙ පෙරේද උපන්න වගේ උගෙ කතාව...හොරකන් දූෂන ගැන කියනව මේ ආන්ඩුව කරපු මිහින් ලන්කා, වරාය ගුවන්තොටුපලවල් හදන්න ගහපු සල්ලි එහෙම මුන්ට මොකුත් මතක නෑනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෛත්‍රී ආවේ කොහොමද දැන් කොහොමද තත්වය
    රෙද්දක් ඇදන් ඉන්නවනේ

    ඕවා දැක්කම ලේ කෝපවෙනවා
    හොද වෙලාවට මුට චන්දෙ දුන්නේ නැත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල්ගේ සහෝදරයගේනේ



    ඔව් ඒ නිසා තමයි :yes:
    මෛත්‍රීට බැන්නට මහින්දට විරුද්ධව වචනයක්වත් යන්නේ නෑ :lol:

    :yes::yes: සහෝදරයගෙ තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෛත්‍රී ආවේ කොහොමද දැන් කොහොමද තත්වය

    රෙද්දක් ඇදන් ඉන්නවනේ


    දේශපාලනයට එනකොට ම අර ලැජ්ජ නහර මොකක් ද එක අයින් කරනව කියන්නෙ ඒකනෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්ද දැන් දළදා මාලිගාවේ ගිහින්


    ලොකු හාමුදුරුවුරු ටික හම්බුවෙන්න යන්න ඇති.

    හාමුදුරුවෝ පොරට කොහොමත් කැමතියි. මහින්දගෙන් හාමුදුරෝලට වාසි වැඩි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් හිතන්න අමාරුයි
    රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
    සිරස සජියට ෆුල් සපොට්නේ

    රනිල්ට විතරයි ඒකෙ බණින්නෙ. වීඩියෝ එකේ. නැතුව සිරිකොතට බණින්නෙ නෑ. සිරිකොත පාක්ෂිකයන් කියල කරන්නෙ. කොහොමත් ඒක සිරසෙ වැඩක් තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලපන්කො බන් අර අයි ටී එන් එකට කලු කෝට්කාරයෙක් ඇවිත් කියන දේවල්....මේ රටේ මිනිස්සු ඊයෙ පෙරේද උපන්න වගේ උගෙ කතාව...හොරකන් දූෂන ගැන කියනව මේ ආන්ඩුව කරපු මිහින් ලන්කා, වරාය ගුවන්තොටුපලවල් හදන්න ගහපු සල්ලි එහෙම මුන්ට මොකුත් මතක නෑනෙ

    මිනිස්සුන්ටවත් මතක තියෙනවයෙ. ඔය එළකිරි එකේ ම ඉන්න්නෙ මොනවත් මතක තියෙනව ද කට්ටියට? :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රනිල්ට විතරයි ඒකෙ බණින්නෙ. වීඩියෝ එකේ. නැතුව සිරිකොතට බණින්නෙ නෑ. සිරිකොත පාක්ෂිකයන් කියල කරන්නෙ. කොහොමත් ඒක සිරසෙ වැඩක් තමයි.

    වෙන්නත් බැරි නෑ
    කොහොමත් කාගේ හරි අනුබලෙකට කරපු වැඩක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළුවන් නම් දවසක් මාධ්‍ය ආයතනයක නිවුස් සෙක්ෂන් එකේ වැඩ බලන්න ගිහින්

    තේරේවි නියම තත්වය

    ලංකාවෙ මාධ්‍යය ගන්න දෙයක් නෑ. නිවුස් විතරක් නෙමෙයි හැම එක ම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්නත් බැරි නෑ
    කොහොමත් කාගේ හරි අනුබලෙකට කරපු වැඩක්

    අනිත් මීඩියා එවුන්ට අහු නොවී මුන්ට ම අහුවුණේ කොහොම ද ඕක? අනිත් එවුණුත් එතන ඉන්නවනෙ රැකගෙන.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක

    මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද

    ane manda ban idiyanam nevith inne na

    ඔව් හිටියේ නැ දිවුරුම් දෙනකොට
    නාමල් රෑ වෙලා තමයි විජේරාමට ගියේ
    friday night :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒ නිසා තමයි :yes:
    මෛත්‍රීට බැන්නට මහින්දට විරුද්ධව වචනයක්වත් යන්නේ නෑ :lol:
    ඇයි බන් අර බනින්නේ රාජපක්ෂ කිය කිය
    සිරසෙ එකක් දවසක් බැසිල්ට බැන්නේ කාලකන්නි බල්ල කියල නිවුස් එක මැදට පැනලා :P