~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: නැත්තම් ඉතින් දෙගොල්ලො ම විසුරනවට කැමති වුණොත් එතකොටත් යන්න පුළුවන්

    :yes::yes::yes:
    ඒක වෙන්නේ නෑ හැබැයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    me para chande denne naa mokektawath :oo::oo:

    ආ.. චිකේ... කාලෙකින් දැක්කේ

    මන් කවදාවත් ප්‍රධාන පක්ෂ 2 ට දුන්නේ නෑ :P
    හිතේ සතුටින් ඉන්න පුළුවන්නේ එතකොට :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    ඒක වෙන්නේ නෑ හැබැයි

    කියන්න බෑ. දැන් තියෙන තත්වය අනුව ඒක වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුටවත් හරියට ආණ්ඩුවක් පිහිටවගන්න බැරිවුණොත් යයි ඒ වගේ එකකට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ.. චිකේ... කාලෙකින් දැක්කේ

    මන් කවදාවත් ප්‍රධාන පක්ෂ 2 ට දුන්නේ නෑ :P
    හිතේ සතුටින් ඉන්න පුළුවන්නේ එතකොට :rofl:

    මමනම් ඡන්දෙ දෙන්නෙ ම නෑ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.

    unp එක අරලියගහ මැදුරේ සෙත්පිරිත් කියනව :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ.. චිකේ... කාලෙකින් දැක්කේ

    මන් කවදාවත් ප්‍රධාන පක්ෂ 2 ට දුන්නේ නෑ :P
    හිතේ සතුටින් ඉන්න පුළුවන්නේ එතකොට :rofl:

    ඔව් බන්.. කාලකන්ණි සෙට් එකක් ඉන්නේ... චන්ද කොලේ හොඳ කුණුහබ්බෙන් ලියල එනවා.. ලංකාවේ චන්දෙ කිසිම වටිනාකමක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝක විහිලු :lol::lol::lol:

    කවදක් ඉතින් එයාල විහිලු සපයනව. ඒවට ජනතාව හිනාවෙලා සේරම ප්‍රශ්න අමතක කරල ඉන්නව. ඕකනෙ අවුල